Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
25
"මානසික ‍ශක්තිය අඩු කෙනෙක් නම් දිවිනසාගන්න වුණත් තිබුණා. පුතෙක් විදියට මට දරාගන්න බෑ" - සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව ගැන, එම පවුලේ සාමාජිකයෙකු අදහස් දක්වමින් කියූ දේ - Video & Photos

- "මානසික ‍ශක්තිය අඩු කෙනෙක් නම් දිවිනසාගන්න වුණත් තිබුණා. පුතෙක් විදියට මට දරාගන්න බෑ" - සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව ගැන, එම පවුලේ සාමාජිකයෙකු අදහස් දක්වමින් කියූ දේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,662 Views
ඒ වෙලාවේ තමයි මේ මත ගැටුම ඇතිවුණේ...
අම්මාට කෑ ගහගෙන එද්දි මට පාලනයක් නැතුව ගියා..


කොරෝනා වෛරසය නිසාම රට පුරා කැළඹීමක් ඇතිව තිබූ මොහොතක සමාජ මාධ්‍යයේ හුවමාරු වන වීඩියෝවකට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
 
එම වීඩියෝවේ දැක්වෙන්නේ කිසියම් පුුද්ගලයෙකු විසින් ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳ නොසිටියේ ඇයිදැයි ඇසූ ප්‍රශ්ණයට පිරිසක් විසින් ලබාදුන් ප්‍රතිචාරයයි.

කෙසේ වෙතත් මෙම පුවත පළ කිරීමත් සමඟ, එම වීඩියෝවට සම්බන්ධ පුද්ගලයෙකු අප වෙත මෙසේ අදහස් දැක්වුවා.
 
"සමාජ මාධ්‍යවල හුවමාරු වෙන ඒ වීඩියෝවේ ඉන්නේ මමයි, මගේ අම්මයි, මාමයි. ඒ වෙලාවේ බඩු ගන්න අපි තිහාරියේ එළවළු කඩයකට ගියා. මාමා තමයි කඩේට ගියේ. මමයි අම්මයි හිටියේ කාර් එකේ. අම්මා තප්පර ගානකට වාහනයෙන් බැස්සේ සල්ලි දෙන්න. ඒ වෙලාවේ තමයි මේ මත ගැටුම ඇතිවුණේ. අම්මාට කෑ ගහගෙන එද්දි මට මාව පාලනයක් නැතුව ගියා. අනිත් දේ මේ සිද්ධියත් එක්ක මගේ චරිතයට හුඟක් ලොකු හානියක් සිද්ධ වුණා. මානසික ‍ශක්තිය අඩු කෙනෙක් නම් දිවිනසාගන්න වුණත් තිබුණා..."
 
මෙම පවුලේ පුද්ගලයෙකු විසින් මෙම සම්පූර්ණ සිදුවීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ලිපියක් ද පළ කර තිබෙනවා.
 
පහතින් දැක්වෙන්නේ එම වීඩියෝව සහ එම පවුලේ සාමාජීකයෙකු විසින් එවා ඇති ලිපියයි...



Image may contain: text

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,497 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,042 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  19,542 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,628 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,962 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,893 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,592 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,643 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  956 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,663 Downloads



Top 10 Commenters

Latest Comments

Top