Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
25
"අපිත් මැරි මැරී උපදිනවා, අපේ රාජකාරිය අපිට කරගන්න බෑ.." - ඉතාලියේ ජීවිත 6820ක්, හිත්පිත් නැතිව උදුරාගත් COVID 19 හා සටන් වදින, වෛද්‍යවරුන් කියන සංවේදී කතාව - Photos

- "අපිත් මැරි මැරී උපදිනවා, අපේ රාජකාරිය අපිට කරගන්න බෑ.." - ඉතාලියේ ජීවිත 6820ක්, හිත්පිත් නැතිව උදුරාගත් COVID 19 හා සටන් වදින, වෛද්‍යවරුන් කියන සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,297 Views
"මෙතන අපි දකින්නේ මිනිස්සු මැරෙනවා විතරයි.."
"කවදාවත් මේ වගේ දෙයක් දැකලා නැහැ..."
"වයසක අය පමණක් නෙවෙයි. තරුණ අයත්.."
 
දැන් දැන් අහනකොටත් වඩා වැඩියෙන් බිය උපදවන COVID 19 හෙවත් කොරෝනා ලොව පුරා ජීවිත 18, 615ක් බිලිගෙන අවසන්.
 
එයිනුත් වෛරසයේ තිඹීරිගෙය වූ චීනයෙන් ඈත්ව ගිය කොරෝනා, ඉතාලියේ 6820ක් හිත්පිත් නැතුව අවසන් ගමන් යවනවා.

දිනෙන් දින වැඩිවෙන මරණ සංඛ්‍යාව සමඟ රෝගීන් මියයන්නේ ඔවුන්ගේ අවසන් කැමැත්තවත් ඉටු කරගන්න බැරුව. ඒ අතරතුරදී තමන්ගේ නෑ හිතමිතුරන්ගේ මුහුණතක් හෝ දකින්න ඔවුන්ට වරම් නැහැ.
 
ඉතින්... මේ වෙද්දි මුළු ලෝකයම කතා කරන්නේ මියයමින් සිටින, ඉතාලි රාජ්‍යය ගැනයි.
 
ඉතාලියේ වෛද්‍යවරුන් හෙදියන් තමන්ගේ රෝගීන් වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කළත්, මෙම රෝගී බොහෝ දෙනා මරු වැළඳගන්නවා.
 
ඔවුන්ගේ දෑස් ඉදිරිපිටම අවසන් හුස්ම හෙළන ජීවිත දිහා බලාගෙන ඔවුනුත් මැරී මැරී උපදිනවා.
 
මේ ඔවුන්ගේ කතාව..
 
"අපිත් මැරි මැරී උපදිනවා, අපේ රාජකාරිය අපිට කරගන්න බෑ, අපි ඉන්නේ ප්‍රතිකාර කරන්න ලෙඩ්ඩු හොඳ කරන්න. මෙතන අපි දකින්නේ මිනිස්සු මැරෙනවා විතරයි.."
 
"ඉතාලියේ කොරෝනා සමඟ සටන් කරන පළමු ආසාදිතයා ආවේ පෙබරවාරි 21 වැනිදා. වයසක අය පමණක් නෙවෙයි. තරුණ අයටත් වැළඳෙනවා. ඒ අයගේ තත්ත්වෙත් භයානකයි. මැරි මැරී උපදිනවා, අපේ රාජකාරිය අපිට කරගන්න බෑ. අපි ඉන්නේ ප්‍රතිකාර කරන්න. ලෙඩ්ඩු හොඳ කරන්න. මෙතන අපි දකින්නේ මිනිස්සු මැරෙනවා විතරයි..."
 
"මේ සතුරා එක්ක සටන් කර ජයගන්නා දිනෙක ඔබ සෑම දෙනාම මේ දොස්තරවරුන් හෙදියන් ආදරෙන් සිහි කරන්න..."
 
"අවුරුදු 40ක් මම දොස්තර කෙනෙක් හැටියට සේවය කරනවා. කවදාවත් මේ වගේ දෙයක් දැකලා නැහැ. අපි තියෙන හැම ප්‍රතිකාරයක්ම කරනවා මේ රෝගීන් බේරගන්න.."


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,317 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,592 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,422 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top