Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
24
කොරෝනා බිය චීනයෙන් මදක් තුරන් වෙද්දී, චීනයේ පුද්ගලයෙකුට ආසාදනයවී ඇති නවතම වෛරසය මෙන්න - Photo

- කොරෝනා බිය චීනයෙන් මදක් තුරන් වෙද්දී, චීනයේ පුද්ගලයෙකුට ආසාදනයවී ඇති නවතම වෛරසය මෙන්න - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

72,507 Views
චීනයේ, යුනාන් ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු බස් රථයක් තුළ ජීවිතක්ෂයට පත්වීමේ පුවත් එරට මාධ්‍ය වාර්තා වාර්තා කර සිටියා.
 
රාජකාරි කටයුත්තක් සදහා ෂැන්ඩොං ප්‍රදේශයට යමින් සිටියදීයි ඔහු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.
 
ඔහු ගමන් කළ බස් රථයේ පුද්ගලයින් 32 දෙනෙකු ගමන් කර ඇති බව ද එම මාධ්‍ය වාර්තා පවසනවා.

අදාළ පුද්ගලයා හන්ටා ( Hantavirus ) නම් වෛරසය ආසාදනය වීමෙන් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට සෞඛ්‍ය අංශ කියා සිටියේ.
 
චීනයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ, මෙය මීයන් විසින් සම්ප්‍රේෂණය වන බවයි.
 
අදාළ වෛරසය යුරෝපයේ හා ආසියාවේ මීට පෙර පැවැති බව ද වාර්තා වනවා.
 
තෙහෙට්ටුව, උණ මහ මාංශ පේශී කැක්කුම මෙහි රෝග ලක්ෂණ වන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ.
 
අදාළ වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව දින හතරකට හෝ 10කට පසුව කැස්ස හා හුස්ම හිරවීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව ද සදහන්.
 
ආසාදනය වීමෙන් අනතුරුව දින 14ක කාලය තුල රෝග ලක්ෂ වර්ධනය වනු ඇති.
 
සිරුරේ ප්‍රතිශක්තිකරණය අධික නම් සති අටක කාලයක් තුළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි චීනයේ වෛද්‍යවරුවන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
 
කෙසේ වෙතත් අදාළ වෛරසය කෙසේ ආසාදනය වන්නේ ද යන්න සම්බන්ධයෙන් මේ වනවිටත් චීන වෛද්‍යවරුන් මූලික පරීක්ෂණ ආරම්භ කර ඇති අතර මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට අදාළ වෛරසය ආසාදනය නොවන බවයි වෛද්‍යවරුන් කියා සිටියේ.
 
චීනයේ ව්‍යාප්තවීම ආරම්භ කළ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය මේ වනවිට ලොව රටවල් 195කට ව්‍යාප්තවී ඇති අවස්ථාවක මෙලෙස හන්ටා ( Hantavirus ) ආසාදිතයෙකු හමුවීමෙන් ජනතාව තවත් භීතියට පත්ව ඇති බවයි චීන මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,369 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  982 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,679 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,523 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,896 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,856 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,437 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,544 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  929 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,634 Downloads



Top 10 Commenters

Latest Comments

Top