Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
24
දස දහස් ගණනකගේ ජීවිත අහිමි කළ Covid 19, ලොව පුරා මිලියන ගණනකට රැකියා ද අහිමි කරයි - Photos

- දස දහස් ගණනකගේ ජීවිත අහිමි කළ Covid 19, ලොව පුරා මිලියන ගණනකට රැකියා ද අහිමි කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,464 Views
ලොව පුරා ජීවිත 16, 572ක් උදුරාගත් Covid 19 හෙවත් මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා මිලියන ගණනක කම්කරුවන්ට රැකියා අහිමි කර ඇත්තේ දැවැන්ත ආර්ථික හා සමාජ අර්බුදයක් නිර්මාණය කරමිනුයි.

මහජන සෞඛ්‍යයට ඇති තර්ජනයට අමතරව, ආර්ථික හා සමාජීය තත්ත්වයන් අඩපණ වීම තුළ මිලියන ගණනකගේ පැවැත්ම "කොරෝනා" විසින් උදුරා ගනිමින් සිටිනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වලට අනුව, මෙම අර්බුදයට පිළියම් යොදන්නේ නැතිනම්, කොරෝනා ලොව පුරා මිලියන 25කගේ රැකියා අවස්ථා අහිමි කරනු ඇති. එය විශාල ගෝලීය ආර්ථික අර්බුදයක් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

චීනයේ ආර්ථිකයේ සැලකිය යුතු කොටසක් වසා දැමීම සහ ගෝලීය සැපයුම් දාමය කඩාකප්පල් වීමත් සමඟ ආරම්භ වූ ආර්ථික හා සමාජ අර්බුදය දැන් අවන්හල්, සිල්ලර වෙළෙන්දන්, ගුවන් සමාගම්, රජයේ පාසල් සහ කර්මාන්තශාලා මෙහෙයුම් වසා දැමීම නිසා ලොව පුරා මෙම අර්බුදය පැතිර යමින් තිබෙනවා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) ප්‍රකාශ කර ඇත්තේ, වෛරසයේ බලපෑම, මිලියන ගණනක් දරිද්‍රතාවයට තල්ලු කර හරින බවයි.

ජනතාව සහ භාණ්ඩ ගමන් කිරීම සීමා වන වටපිටාවක එසේ සිදුවීමේ ඉඩ කඩ වැඩි බව සඳහන්.

දැනටමත් ලොව පුරා නිෂ්පාදන සමාගම් වලින්, හෝටල්, ගුවන් සහ සේවා සමාගම් වලින් සේවකයින් ඉවත් කර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,320 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,593 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,422 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top