Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
24
"ඔව්.. ඔව්.. මම හොඳින්.. මට ගෙදර යන්න පුළුවන්.." - Covid 19 පැරදූ ඉතාලියේ 95 හැවිරිදි ආච්චි අම්මා කියන කතාව - Photos

- "ඔව්.. ඔව්.. මම හොඳින්.. මට ගෙදර යන්න පුළුවන්.." - Covid 19 පැරදූ ඉතාලියේ 95 හැවිරිදි ආච්චි අම්මා කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,349 Views
"ඔවුන් ඉතා හොඳින් මාව රැකබලාගත්තා.."
"ඇත්තටම ඔවුන් ඉතාමත් හිත හොඳ මිනිසුන්.."
"වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අභිමානය"
 
මාරාන්තික කොරෝනා මේ වෙද්දී ලොව පුරා 16, 505ක පිරිසක් බිලිගෙන අවසන්. එයිනුත් පෙරමුණේ සිටින ඉතාලි රාජ්‍යයේ මරණ සංඛ්‍යාව 6077 ලෙසයි සටහන් වෙන්නේ.
 
එම සංඛ්‍යාව කොරෝනා උපන් චීනයද ඉක්මවා යාම විශේෂත්වයක්.

ඉතාලියේ මෙම වෛරසයට ගොදුරු වූවන් අතර බහුතරය වයස්ගත පුද්ගලයින් බවයි වාර්තා වුණේ. කෙසේ නමුත්, කොරෝනා පරදවමින්, සම්පූර්ණ සුවය ලැබීමට සමත් වූ ඉතාලියේ වයස්ගත කාන්තාවක් පිළිබඳ පුවතක් ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.
 
95 හැවිරිදි අල්මා ක්ලාරා කෝර්සිනි රෝහල්ගත කර තිබුණේ මාර්තු 5 වන දිනයි.
 
කෙසේ වෙතත්, "ප්‍රතිවෛරස් ප්‍රතිකාර" නොමැතිවම සම්පූර්ණ සුවය ලැබීමට අල්මාට පුළුවන්කම ලැබීම විශේෂයි. ඇය කොරෝනා පැරදූ වයස්ගතම රෝගීයා බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
 
ඇය සම්පූර්ණයෙන්ම සුවය ලැබු තැනැත්තියක් බවට වෛද්‍ය කාර්ය මණ්ඩලයද පුවත්පත් වෙත තහවුරු කළා.
 
කෝර්සිනි නම් මෙම කාන්තාව ඉතාලි පුවත්පතක් වන ගැසෙටා ඩී මොඩෙනා පුවත්පතට පැවසුවේ මෙවැන්නක්.
 
"ඔව්.. ඔව්.. මම හොඳින්.. ඔවුන් මාව හොඳින් රැකබලාගත්තා.. ඇත්තටම ඔවුන් ඉතාමත් හොඳ මිනිසුන්... මට දැන් ගෙදර යන්න පුළුවන්.."
 
ඉතාලි පුවත්පතට අනුව, කෝර්සිනි මහත්මිය රෝහලේ නැවතී සිටින කාලය තුළ 'කාර්ය මණ්ඩලයේ අභිමානය' බවට පත්වූයේ රට තුළ වැඩිවෙමින් පවතින COVID-19 රෝගීන් සමඟ සාර්ථකව කටයුතු කිරීමට උත්සාහ කරමින් සිටීම නිසාවෙනුයි.
 
Dailymail ඇසුරිනි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,317 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,576 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,418 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top