මාසික ණය මුදල රුපියල් 50000 දක්වා වන දේශීය ගනු- සඳහා භාවිත කරන ණයපත් (credit card ) සඳහා ණය පොලි අනුපාතිකය 15%ක උපරිමයකට යටත් කිරීම හා අවම මාසික අය කිරීම 50%කින් අඩු කිරීමද ජනපති අද(23) ජනතාවට දුන් සහනවලට අයත්.
රු. 50,000 දක්වා වන ණයපත් ගෙවීමද 2020 අප්‍රේල් 30 දක්වා දීර්ඝ කර තිබෙනවා.
සම්පුර්ණ සහන දැක්වෙන නිවේදනය පහතින්