Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
23
"මගේ පැය 12ක සේවා මුරය අවසන් වුණා කියලා දෙමාපියන්ට කියන්න අවශ්‍ය වුණා.." - කොරෝනා රෝගීන් වෙනුවෙන්ම කැපවුණු වෛද්‍යවරයෙකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය සංවේදී කරයි - Photos

- "මගේ පැය 12ක සේවා මුරය අවසන් වුණා කියලා දෙමාපියන්ට කියන්න අවශ්‍ය වුණා.." - කොරෝනා රෝගීන් වෙනුවෙන්ම කැපවුණු වෛද්‍යවරයෙකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය සංවේදී කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,385 Views
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා මේ වනවිට සියලු ජනතාව එකට පෙළගැසෙමින් සිටිනවා.
 
මෙලෙස වෛරස් ආසාදිතයින් ඉන් මුදවාගැනීම ස‍දහා වෛද්‍යවරුන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වන බව ද සඳහන්.
 
එම වෛද්‍යවරුන්ගෙන් අයෙකු වන 35 හැවිරිදි, වෛද්‍යවරයෙකු වන Nicola Sgarbi ගේ ඡායාරූපය මේ වනවිට සමාජජාලා ඔස්සේ දැඩි කතා බහකට ලක්ව තිබෙනවා.

ඉතාලියේ Baggiovara රෝහලේ සේවය කරන ඔහු පසුගිය 13 වනදා පැය 12ක සේවා මුරය අවසන් කිරීමෙන් අනතුරුව සිය මුහුණු ආවාරණය ඉවත් කර ඡායාරූපයක් ගෙන තිබුණා.
 
අනතුරුව Nicola Sgarbi අදාළ ඡායාරූපය ඔහුගේ ෆේස්බුක් ගිණුමක එක් කිරීමටයි කටයුතු කර තිබුණේ.
 
එම ඡායාරූපය 74,000කට අධික පිරිසක් අතර මේ වනවිට සංස්සරණය වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.
 
අදාළ ඡායාරූපයට මේ වනවිට react 240,466 ක් ලැබි තිබෙනවා.
 
වෛද්‍ය Nicola Sgarbi මෙම පින්තූර සම්බන්ධයෙන් අදහස් දක්වමින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, මෙය හේතූන් දෙකක් මත ගත් බවයි.
 
තමන්ගේ දෙමාපියන් වෙත රාජකාරිය අවසන් වූ බව පැවසීම සදහාත්, වයස අවුරුදු එකක් වන තම දියණිය වෙත පෙන්වීම සදහාත් මෙය ගත් බවයි ඔහු කියා කියා සිටියේ.
 
මෙම ඡායාරූපය පළ කිරීමත් සමග විවිධ රෝහල්වල සේවය කරමින් සිටින වෛද්‍යවරුන් සහ හෙදියන් සිය ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැරීමට ද කටයුතු කර තිබුණා.
 
ඒ අතර 25 හැවිරිදි හෙදියක වන Sherry Dong විසින් පළ කළ ඡායාරූපය දැඩි කතාබහක් නිර්මාණය කර තිබු බව ද සදහන්.
 
මේ අතර අද දිනය වනවිට කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛසරය ලොව සියලුම රටවල් වෙත ව්‍යාප්තවි ඇති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබුණා.
 
අදාළ වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 14,705ක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.






Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,316 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,569 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,846 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,415 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top