Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
23
දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් - විදේශිකයන් තැනිත් තැනට ගෙනියන්නත් බැහැ - Video & Photo

- දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් - විදේශිකයන් තැනිත් තැනට ගෙනියන්නත් බැහැ - Video & PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,617 Views
අත්‍යවශය ද්‍රව්‍ය ප්‍රවාහනයට ඉඩ ලැබෙයි...
ගොවිතැන් කටයුතුවලටත් අවසර..

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව, කොළඹ, ගම්පහ, පුත්තලම දිස්ත්‍රික්ක සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට එනම් මාර්තු 24 උදේ 6ට ඉවත් කෙරෙනවා.

මේ දිස්ත්‍රික්කවල හෙට ‍(24) දහවල් 12.00සිට නැවත ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර, එය 27 සිකුරාදා උදේ 6.00 වන තෙක් බල පැවැත්වෙනවා.

මේ දිස්ත්‍රික්කවල 27 දහවල් 12.00 ට ඇඳිරි නීතිය යළි පනවනු ලබනවා.

සෙසු දිස්ත්‍රික්කවල අද දහවල් 2.00ට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වන අතර එය 26 බ්‍රහස්පතින්දා උදේ 6.00ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00ට නැවත පනවනු ලබනවා.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර විදේශීය සංචාරකයින් තැනින් තැනට ගෙන යාමද සම්පූර්ණයෙන්ම තහනම් වනවා.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර ලබා දී ඇති බව ද මෙම නිවේදනයේ සඳහන්.

සහල් ඇතුළු අතාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයට ඉඩ ලැබෙනවා.

කෘෂිකර්ම හා වෙළඳ විෂයය භාර අමාත්‍යවරයා මේ කාර්යයන් විධිමත්ව පාලනය කළ යුතු බවයි රජය දැනුම් දෙන්නේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,320 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,604 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,428 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top