Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
23
කොළඹ, ගම්පහ සහ පුත්තලම සහ උතුරු පළාතට හෙට දහවල් 12ට යළි ක්‍රියාත්මක කරන ඇඳිරි නීතිය 27 වනදා දක්වා - සෙසු දිස්ත්‍රික්කවලටත් අද පස්වරු දෙකේ සිට 26 වනදා දක්වා දීර්ඝ කෙරේ - Video & Photo

- කොළඹ, ගම්පහ සහ පුත්තලම සහ උතුරු පළාතට හෙට දහවල් 12ට යළි ක්‍රියාත්මක කරන ඇඳිරි නීතිය 27 වනදා දක්වා - සෙසු දිස්ත්‍රික්කවලටත් අද පස්වරු දෙකේ සිට 26 වනදා දක්වා දීර්ඝ කෙරේ - Video & PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,082 Views
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක මෙන්ම උතුරු පළාතට දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය හෙට උදෑසන හයට ඉවත් කර යළි දහවල් 12 ට නැවත පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

එය ලබන 27 වනදා උදෑසන හය දක්වා බල පැවැත්වෙන අතර, පසුව යළි දහවල් 12 ට ඇඳිරි නීතිය පනවන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

සෙසු දිස්ත්‍රික්කවලට අද දහවල් දෙකට යළී ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර, එය 26 වන බ්‍රහස්පතින්දා උදෑසන 6 ට ඉවත් කරන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

එදින දහවල් 12 ට නැවත එම දිස්ත්‍රික්කවලට යළි ඇඳිරි නීතිය පනවනු ඇති.

දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් වන අතර, විදේශික සංචාරකයන් තැනින් තැනට යාමද සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් වැඩ කිරීමට අවසර පවතින අතර,සහල් ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ එළවළු ප්‍රවාහනයටද ඉඩ පවතින බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

කෘෂිකර්ම සහ වෙළඳ විෂයභාර අමාත්‍යවරයා මෙම කාර්ය විධිමත්ව පාලනය කළ යුතු බවද රජය දැනුම් දෙනවා.

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම නිවේදනය පහතින්...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,317 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,572 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,416 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top