Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
22
කොරෝනා නිසා ඉන්දියාවේ දිස්ත්‍රික්ක 75 ක් මුළුමනින්ම වසා දමයි

- කොරෝනා නිසා ඉන්දියාවේ දිස්ත්‍රික්ක 75 ක් මුළුමනින්ම වසා දමයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,780 Views
කොරෝනා වෛරස් රෝගීන් වාර්තා වී ඇති ඉන්දියාවේ දිස්ත්‍රික්ක 75 ක් මුළුමනින්ම වසා දැමීමට(lockdown) මධ්‍යම සහ ප්‍රාන්ත රජයන් තීරණය කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මාර්තු 31 දක්වා අන්තර් පළාත් රාජ්‍ය බස් සේවා අත්හිටුවීමට ද තීරණය කර ඇති බව ද සඳහන්.
 

සියළුම ප්‍රාන්තවල ප්‍රධාන ලේකම්වරුන් සහ කැබිනට් ලේකම් සහ අගමැතිගේ ප්‍රධාන ලේකම් සහභාගී වූ ඉහළ පෙළේ රැස්වීමකදී මෙම තීරණ ගෙන තිබෙනවා.

මාරාන්තික COVID-19 පැතිරීම පාලනය කිරීමේ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් අන්තර් රාජ්‍ය ප්‍රවාහන බස් රථ ඇතුළු අත්‍යවශ්‍ය නොවන මගී ප්‍රවාහනය සඳහා වන සීමාවන් මාර්තු 31 දක්වා දීර්ඝ කිරීමද හදිසි අවශ්‍යතාවයක් බවට එහිදී එකග වී තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,317 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,570 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,848 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,416 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top