Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
22
"සත්ත්වයෙකු හරහා ගොවියෙකුට ආසාදනය වේවී!" - Covid 19 ගැන, අවුරුදු දෙකකට කලින්, මහාචාර්යවරියක් කියපු අනාවැකිය - Photos

- "සත්ත්වයෙකු හරහා ගොවියෙකුට ආසාදනය වේවී!" - Covid 19 ගැන, අවුරුදු දෙකකට කලින්, මහාචාර්යවරියක් කියපු අනාවැකිය - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14,543 Views
කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 13,071 දෙනෙකු ජීවිතයක්ෂයට පත්ව තිබෙනවා.

ඉන් තවත් පුද්ගලයින් තුන්ලක්ෂ 12,002 දෙනෙකු අදාළ වෛරස් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මේ වනවිට අදාළ වෛරසය සම්බන්ධයෙන් මීට වසර දෙකකට පෙර එඩින්බ්‍රෝ විශ්ව විද්‍යාලයේ මහචාර්යවරීක් වන ප්‍රකාශයක් ද සිදු කර තිබු බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.
 
ගෝලීය මහජන සෞඛ්‍ය පිළිබඳ මහාචාර්යවරියක වන දේවි ශ්‍රීධර් වසංගත වෛරස් ව්‍යාප්තියක් සම්බන්ධයෙන් පසුගිය 2018 වසරේදී ප්‍රකාශයක් කර තිබෙනවා.
 
එම වසරේ මැයි මාසයේ පැවැති සම්මන්ත්‍රණයකදී ඇය මේ බව කියා සිටි බවයි වාර්තා වන්නේ.
 
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම රජය අපොහොසත්ව ඇති බව ද සඳහන්.
 
සත්ත්වයෙකු හරහා ගොවියෙකුට චීනයේදී අදාළ වෛරසය ආසාදනය වන බවටයි ඇය ප්‍රකාශ කර තිබුණේ.
 
ඉන් අනතුරුව එය බි්‍රතාන්‍ය වෙත ද පැමිණිය හැකි බව ද ඇය ප්‍රකාශ කර තිබෙනවා.
 
කෙසේ වෙතත් අදාළ වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් පුදුම නොවිය යුතු බවට දේවි ශ්‍රීධර් කියා සිටි බව සඳහන්.
 
ඇය විසින් මීට පෙර සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පසුගිය දා සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ද නිර්මාණය කර තිබුණා.
 
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, අදාළ වෛරසය පාලනය කිරීමට චීනය මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද ඇය ප්‍රශංසා කරන බවයි.
 
කෙසේ වෙතත්, බි්‍රතාන්‍ය රජයේ ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් තමන්ට වැටහීමක් ද නොමැති බව ද ඇය පවසනවා.
 
වඩාත් අක්‍රමණශීලි රෝගය පාලන කිරීමට චීනය මේ වනවිට දැඩි පරිශ්‍රමයක් යොදමින් සිටිය ද අනෙකුත් රටවල් ඒ සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් නොදක්වන බවයි දේවි ශ්‍රීධර් වැඩිදුරටත් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,320 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,601 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,428 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top