Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
22
"මේ සිටි එකේ ජනගහනය කෝටි එකහමාරක්. එකම එක මරණයයි තාම.." - චීනය Covid 19 වලින් බේරුණු හැටි, ශ්‍රී ලාංකීක තරුණයෙක් හෙළි කරයි - Video

- "මේ සිටි එකේ ජනගහනය කෝටි එකහමාරක්. එකම එක මරණයයි තාම.." - චීනය Covid 19 වලින් බේරුණු හැටි, ශ්‍රී ලාංකීක තරුණයෙක් හෙළි කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,888 Views
අපි මෙහෙමයි කොරෝනා මැද වැඩ කළේ..
 
ලොව පුරා ජීවිත 10, 000 ගණනක් බිලිගත් Covid 19 හෙවත් කොරෝනා වෛරසය මේ වෙද්දි රටවල් ගණනක සිය ආධිපත්‍යය පතුරවමින් සිටිනවා.

මේ අතරතුර, කොරෝනා හි තිඹීරිගෙය වූ චීනය වෛරසය මනා ලෙස පාලනය කරන්නට සමත් වුණේ ඉතාමත් පුදුමසහගත ආකාරයටයි.

චීනයෙන් ඊයේ දිනයේදී නව කොරෝනා ආසාදිතයන් 46 දෙනෙකු හමුවී ඇති අතර, ඉන් 45 දෙනෙකුම විදේශයන් හිදී වෛරසය ආසාදනය වී පැමිණි අයයි.

විදේශයන් හි සිට පැමිණෙන චීන ජාතිකයන් මෙලෙස වෛරසයට ගොදුරුවීම ඉහළ ගියද චීනය තුළ ගතවූ දින හතරේදී වාර්තාවූයේ එක් නව ආසාදිතයෙකු පමණයි.

චීනය මේ අභියෝගය ජයගන්නට අප්‍රමාණ කැපකිරීම් කළා මෙන්ම එරට වෙසෙන ජනතාව ද ඒ සඳහා ඔවුන්ගේ සහය නොමඳව ලබා දුන්නා.

මේ අතර.. චීනය මේ වෛරසය පාලනය සඳහා සිදුකළ දේවල් ගැන සඳහන් කරමින්, එරට වෙසෙන මහේෂ් මධුෂංඛ නම්, ශ්‍රී ලාංකීක තරුණයා අපූරු වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

මේ ඒ වීඩියෝවයි.....


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,320 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,593 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,422 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top