Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
22
"මටත් වඩා කල් නුඹ ජීවත් වේවා මගෙ හුස්ම ටික.." දෙවන වරටත් මව් පදවිය ලබන්න ඉන්න රිද්මායි, රාහුල් පුතයි එක්ක රංගන ශිල්පී රොෂාන් පිලපිටිය උපන්දිනය සැමරූ හැටි - Video & Photos

- "මටත් වඩා කල් නුඹ ජීවත් වේවා මගෙ හුස්ම ටික.." දෙවන වරටත් මව් පදවිය ලබන්න ඉන්න රිද්මායි, රාහුල් පුතයි එක්ක රංගන ශිල්පී රොෂාන් පිලපිටිය උපන්දිනය සැමරූ හැටි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

100,103 Views
රොෂාන් පිලපිටිය කියන්නේ කාලයක් පුංචි තිරයේ හිටපු අහිංසක පෙම්වතෙක්. මේ වෙද්දී විවිධ චරිත ඔස්සේ පුංචි තිරයෙන් දකින්න ලැබෙන රොෂාන් දැන් තාත්තා කෙනෙක්.

දරු සුරතල් එක්ක ජිවිතේ ගෙවන රොෂාන් - රිද්මාගේ පුංචි පුතා තමයි රාහුල්. ඉතින්.. දැනගන්න ලැබෙන විදිහට රොෂාන් දෙවැනි පාරටත් තාත්තා කෙනෙක් වෙන්න යනවලු.

කොහොම වුණත් ඔන්න රොෂාන්ගේ උපන්දිනය යෙදිලා තිබුණූ දවසේ රිද්මා රොෂාන්ව පුදුම කරලා තියෙන්නේ තෑගි බෝග එහෙමත් දීලා.

ඒ වගේම ඇය රොෂාන් වෙනුවෙන් ආදරණීය සටහනකුත් මුහුණු පොතට එකතු කරලා තිබුණා..

සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන
මටත් වඩා කල් නුබ ජිවත් වේවා මගෙ හුස්මටික
මේ ලෝකේ ඉන්න හොදම husband ට සුබම සුබ උපන්දිනක් වේවා.
Covid 19 වලින් පිඩාවට පත් ලෝවාසි සියල්ලන්ම සුවපත් වේවා. 
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා 
සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා එයයි අප පැතුම.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,317 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,588 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,420 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top