Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
21
රසික හදවත් කම්පා කරමින් අවසන් ගමන් ගිය ජනප්‍රිය ගායක කෙනී රොජර්ස්ට මහජන ගෞරවය අහිමි වීමට හේතුව මෙන්න - Photos

- රසික හදවත් කම්පා කරමින් අවසන් ගමන් ගිය ජනප්‍රිය ගායක කෙනී රොජර්ස්ට මහජන ගෞරවය අහිමි වීමට හේතුව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,243 Views
Country Music Hall of Fameවරයෙකු මෙන්ම ගායකයෙකු සහ ගී පද රචකයෙකු හා රංගන ශිල්පියෙකු වන කෙනී රොජර්ස් අභාවප්‍රාප්තවී තිබෙනවා.

ඔහුගේ පවුලේ පිරිස් ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ, අද උදෑසන ඔහු ජෝර්ජියාවේ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වූ බවයි.

මිය යන විට ඔහු 81 වැනි වියෙහි පසු වුණා.

රාත්‍රී 10.25 ට පමණ ඔහු මෙලෙස අභාවප්‍රාප්තවී තිබෙනවා.

ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොවිඞ් 19 හේතුවෙන් ඔහුගේ අවසන් කටයුතු ඉතා සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිත බව සඳහන්.

එමෙන්ම මහජන අනුස්මරණ වෙනත් දිනක පැවැත්වීමට ඔහුගේ පවුලේ පිරිස් කටයුතු කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.

අවුරුදු 60 ක කාලයක් සංගීතය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ ඔහු 2017 න් පසුව සිය වෘත්තීයට සමුදෙනු ලැබුවා.

කෙනී, ග්‍රැමි සම්මානය තුන් වතාවක් ජයග්‍රහණය කර ඇති බව ද සඳහන්.

70 සහ 80 යන දශක තුළ කෙනී රූපවාහිනි මෙන්ම චිත්‍රපටිවල මොහු ජනප්‍රිය ගායකයෙකු ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

“අන් අය කරන දේ ඔබ කරනවා නම් ඔවුන්ට වඩා එය හොඳින් කරන්න නැතිනම් වෙනත් කිසිවෙකු නොකරන දේ ඔබ කරන්න, එවිට කවුරුත් ඔබ හා සැසඳීම් නොකරනු ඇති ” යනුවෙන් ඔහු වරක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,317 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,588 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,420 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top