Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
21
බ්‍රිතාන්‍යයේ සංචාරයකට ගිය බොලිවුඩයේ සුරූපී ගායිකාවකටත් Covid 19 වැළඳෙයි - පොලිසියෙනුත් නඩුවක් - Video & Photos

- බ්‍රිතාන්‍යයේ සංචාරයකට ගිය බොලිවුඩයේ සුරූපී ගායිකාවකටත් Covid 19 වැළඳෙයි - පොලිසියෙනුත් නඩුවක් - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,303 Views
සුරූපි ගායන ශිල්පිනිය නිසා හිටපු මහඇමතිනියට වූ දේ..

බොලිවුඩ් ගායිකා කනිකා කපූර්ට Covid 19 හෙවත්, නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

බ්‍රිතාන්‍යයේ සිදුකළ සංචාරයකින් අනතුරුව ඇය යළි ඉන්දියාවට පැමිණ ඇති අතර පසුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මතුවූ සැකය මත සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකදී ඒ් බව අනාවරණය වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

41 හැවිරිදි කනිකා කපූර් තම රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ ද සටහනක් තබා තිබුණා.

මේ අතර, කනිකා කපූර්ට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා ඇය සමඟ රාත්‍රී භෝජනයකට සහභාගි වූ රාජස්ථාන් ප්‍රාන්තයේ හිටපු මහ ඇමතිනි වසුන්දරා රාජේට ද එම වෛරසය ආසාදනය වි ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මේ නිසා කනිකා කපූර්ට එරෙහිව සාපරාධි නොසැලකිල්ල යන චෝදනාව යටතේ පොලීසිය පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.




Image result for kanika kapoor corona instgrameImage result for kanika kapoor corona instgrameImage result for kanika kapoor corona instgrame
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,320 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,601 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,428 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top