Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
21
"තත්ත්වය නරක අතට හැරුණොත් මගේ දරුවාට මොකද වෙන්නේ.." - Covid 19 භීතිය මැද, නියුමෝනියාව වැළඳුණු මාස 9ක දරුවෙකු සමඟ අතරමං වූ සුරූපිනියක් තැබූ සංවේදී සටහන - Photos

- "තත්ත්වය නරක අතට හැරුණොත් මගේ දරුවාට මොකද වෙන්නේ.." - Covid 19 භීතිය මැද, නියුමෝනියාව වැළඳුණු මාස 9ක දරුවෙකු සමඟ අතරමං වූ සුරූපිනියක් තැබූ සංවේදී සටහන - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,425 Views
"ඔහු නියුමෝනියාවෙන් සුවය ලැබුවා පමණයි.."
"මේක පෙනහළු සම්බන්ධ කාරණයක්."
"වෛරසය බලපෑම් කිරීමේ ඉඩ වැඩී..."
 
මේ වෙනකොට ලංකාවට වගේම තවත් බොහෝ රටවලත් ඇඳිරි නීතිය පනවලා තියනවා. ඒකට හේතුව තමයි, Covid 19 හෙවත්, කොරෝනා වෛරසය. මේ වෙද්දි කොරෝනා ජීවිත 11, 000 ගණනක් බිලිගෙන තිබෙනවා.
 
චීනයේ මේ වන විට කොරෝනා වෛරසය පාලනය කර ඇතත්, චීනයෙන් පිටත, ඉතාලිය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඉරානය සහ අසල්වැසි ඉන්දියාවත් ඇතුළුව රටවල් සිය ගණනක් කොරෝනා හේතුවෙන් අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිනවා.

එයිනුත් බොහෝ රටවල් "නිවාසවලම ජනතාවට රැඳි සිටීම" සඳහා උපදෙස් ලබා දී තිබෙනවා. මේ හේතුවෙන් සෑම රටකම පාහේ ගුවන් ගමන් සහ වෙනත් පොදු ප්‍රවාහනත් අවලංගු කරනු ලැබ තිබෙනවා.
 
මෙවන් තත්ත්වයක් තුළ ලන්ඩනයේ මවක් සිය මාස නවයක් වයසැති නියුමෝනියාව වැළඳුණූ සිය බිළිඳිය සමඟ පේරු රාජ්‍යයේ අතරමංව සිටින සංවේදී පුවතක් "ඩේලිමේල්" වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.
 
37 හැවිරිදි කායා ඩාලි (Ciai Daily) සිය සැමියා වන කාලෝස් අබිස්රෝර් සමඟ ලීමා බලා පිටත්ව ගොස් ඇත්තේ සති හතරක නිවාඩු කාලයක් සඳහා යි.
 
එහෙත්... සිකුරාදා රාත්‍රීයේ ඔවුන්ගේ එයාර් ප්‍රංශ ගුවන් යානය අවලංගු කර ඇති අතර දේශසීමා වසා දැමීමෙන් පසු මේ තත්ත්වය උද්ගත වී ඇති බව වාර්තා වනවා. කොරෝනා අර්බුදය මීට ආසන්නතම හේතුවයි.
 
මේ නිසාම නැවත එක්සත් රාජධානියට පැමිණීමට නොහැකි වූ ඩාලි දින තුනක් නැවත රෝහලේ කාලය ගත කළේ ඇගේ දරුවා නියුමෝනියාව ගොදුරුව ඇති නිසයි. ඇය මේ පිළිබඳ සිය ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණා.
 
දින 15ක් හමුදා පලනයක් යටතේ පේරු රාජ්‍යය අඟුළු දැමූ පසු බ්‍රිතාන්‍ය සංචාරකයින් 400ක් පමණ එහි සිරවී සිටින අතර මෙම මව ඉන් එක් අයෙක්.
 
"මෙහි තත්ත්වය නරක අතට හැරුණොත් මගේ දරුවාට මොකද වෙන්නේ.. දරුවා නියුමෝනියාවෙන් සුවය ලැබුවා පමණයි.."
 
"මේක පෙනහළු සම්බන්ධ කාරණයක්. වෛරසය බලපෑම් කිරීමේ ඉඩ වැඩී. මම කැමතියි ගෙදර ඉන්න.."
 
ඩාලි ඇතුළු පවුලේ පිරිස වෙනත් ප්‍රංශ ගුවන් යානයකින් ඉරිදා දිනයේ පැරීසියට ගෙන්වා ගැනීමට කටයුතු කළත් එම ගුවන් යානයද පිරී තිබුණු හෙයින් ඔවුන්ට පිටත්ව යාමට නොහැකි වුණා.
 
ඇය ප්‍රංශයේ ගුවන් සමාගමට ඇමතීමට උත්සහා කළද එය සාර්ථක වී නැහැ.
 
"මම ඉන්නේ කළකිරීමෙන්. අපි ඇත්තටම මොනාද කරන්න ඕනි කියලා දන්නෙ නැහැ. මෙතනින් පිටතට යන විදිහක් හිතාගන්න බැහැ.."
 
පේරුහි මේ වන විට ඇඳිරි නීතිය පනවා ඇති අතර ෆාමසි සහ ආහාර අලෙවිසැල් හැර අනෙකුත් වෙළඳසැල් වසා දමා තිබෙනවා.
 
ඩාලි ඇතුළු පිරිස ඔවුන්ට හිමි නවාතැනේ මේ වන විට නවාතැන් ගෙන සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
 
Dailymail ඇසුරිනි.

But their Air France flight home, which was scheduled for Friday night, has been cancelled after the country closed its borders and now they do not know how or when they will get back to the UK. Pictured: File photo
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,320 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,603 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,428 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top