Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
21
දිනක් තුළ වැඩිම මරණ ගණන වාර්තා කරමින්, ගත වූ පැය 24 තුළ ඉතාලියේ 627ක් Covid 19ට බිලිවෙයි - ලොව පුරා මරණ 11,310ක් - ආසාදිතයින් දෙලක්ෂ 72,351යි - Photos

- දිනක් තුළ වැඩිම මරණ ගණන වාර්තා කරමින්, ගත වූ පැය 24 තුළ ඉතාලියේ 627ක් Covid 19ට බිලිවෙයි - ලොව පුරා මරණ 11,310ක් - ආසාදිතයින් දෙලක්ෂ 72,351යි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,977 Views
ඉතාලියේ සමස්ථ මරණ සංඛ්‍යාව 4032 යි...
එක්සත් ජනපදයේ මරණ 177ක්, ආසාදිතයන් 19,101ක්..
ස්පාඤඤයේ කොරෝනා මරණත් 1000 ඉක්මවයි..
 
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දැඩි පියවර රැසක් ගෙන තිබියදී යුරෝපයේ එම වෛරසයට දරුණුතම ලෙස ගොදුරු වූ ඉතාලියේ ගත වූ පැය 24 තුළ පුද්ගලයන් 627 දෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
 
එය දිනක් තුළ ලොව කොතැනක හෝ සිදුවූ වැඩිම කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාවයි.
 
වෛසරයෙන් වැඩිම බලපෑමක් සිදුවී ඇති උතුරුදිග ඉතාලියේ ලොම්බාඩි කලාපයේ මරණ සංඛ්‍යාව සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති අතර, එලෙස මිය ගිය වැඩි පිරිසක් වයස්ගත වූවන් බව සඳහන්.

ඉතාලියේ බොහෝ ප්‍රදේශ මේ වන විට වසා දමා ඇති අතර, දැඩි සීමාවන් නොතකා ඇතැම් පිරිස් වීථිවල සැරි සැරීම එරට බලධාරීන්ට ගැටළුවක් වී ඇති බවයි වාර්තා වන්නේ.
 
නවතම පියවරවලට අනුව ව්‍යායාම් සඳහා ඇවිදීම, බයිසිකල් පැදීම ඇතුළු සියළුම ආකාරයේ බාහිර ක්‍රියාකාරකම් තහනම් කර තිබෙනවා.
 
ඉතාලිය මේ වන විට චීනය අභිබවා ලොව වැඩිම කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති රට වන අතර එරට සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 4032ක්. එමෙන්ම, ඉතාලියේ 47,021 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා.
 
ඉරානයේ කොවිඩ් නයින්ටීන් මරණ 1433ක් වාර්තා වන අතර, චීනය, ඉතාලිය සහ ඉරානය හැරුණු කොට ස්පාඤ්ඤය ද කොරෝනා වෛරස් මරණ දහස ඉක්ම වූ සිව් වන රට බවට ඊයේ පත්වුණා.
 
ස්පාඤ්ඤයෙන් වාර්තා වන කොවිඞ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 1043ක් වන අතර, එරට ආසාදිත සංඛ්‍යාව 20,410ක්.
 
කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා සිදුව ඇති ජීවිත හානි සංඛ්‍යාව 11,310ක් වන අතර මුළු ආසාදිත සංඛ්‍යාව දෙලක්ෂ 72,351ක්.
 
මරණ 177ක් සහ ආසාදිතයන් 19,101ක් වාර්තා වන ඇමරිකා එක්සත් ජනපදය ද වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට පියවර රැසක් ගෙන තිබෙනවා.
 
එරට ජනාකීර්ණතම ප්‍රාන්තය වන කැලිෆෝනියාවේ වැසියන්ට නිවසේ සිට සේවය කරන ලෙස ඊයේ දැනුම් දීමක් කළේ ඒ අනුවයි.
 
ඇමරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ එකම පවුලේ සිව් දෙනෙකු කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගොස් ඇති අතර, ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්තේ පවුලේ උත්සව අවස්ථාවකට එක්වීමෙන් අනතුරුවයි.

Image result for coronavirus italy deadImage result for coronavirus italy deadImage result for coronavirus italy deadImage result for coronavirus italy deadImage result for coronavirus italy deadImage result for coronavirus italy deadImage result for coronavirus italy deadImage result for coronavirus italy dead
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,322 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,604 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,428 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top