මෙම සිද්ධියට සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීම ඉන්දිය පොලිසිය කටයුතු කළා.
කෙසේ වෙතත් ඉන් එක් පුද්ගලයෙකු අදාළ අපරාධය සිදු කරන විට 17 වන වියේ පසුවීම හේතුවෙන්, ඔහු වසර තුනක කාලයක් සඳහා පුනරුත්ථාපනයට යොමු කරනු ලැබුවා.
අදාළ පුනරුත්ථාපනය කාලය නිමාවෙන් අනතුරුව ඔහු 2015 වසරේදී නිදහස් වුණා.
ඉන්දිය දණ්ඩනීති සංග්‍රහය යටතේ බාලවයස්කරුවෙකුට ලබාදිය හැකි උපරිම දඬුවම මෙය ලෙසයි සැලකෙන්නේ.
තවත් එක් පුද්ගලයෙකු සිරමැදිරිය තුළ සියදිවි හානි කරගත් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.