Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
20
මුළු ඉන්දියාවම කම්පා කරමින්, ලෝකයේම අවධානය යොමු වූ, නිර්භයා නම් තරුණිය, බස් රථයක් තුළ දූෂණය කළ පාපතරයින් 4 දෙනෙකුට අද අත් වූ ඉරණම මෙන්න - Video & Photos

- මුළු ඉන්දියාවම කම්පා කරමින්, ලෝකයේම අවධානය යොමු වූ, නිර්භයා නම් තරුණිය, බස් රථයක් තුළ දූෂණය කළ පාපතරයින් 4 දෙනෙකුට අද අත් වූ ඉරණම මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

15,654 Views
නිර්භයා නම් වූ තරුණිය සමූහ දූෂණයට ලක් කර ඝාතනය කළ සිව් දෙනා හට අද දිනයේදී මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව මුකේෂ් සිං, පවන් ගුප්තා, අක්ෂේ තාකූර් සහ විනායි ෂර්මා මෙලෙස එල්ලා දැමීමෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කළ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

2012 වසරේ මාර්තු මස 16 වනදා ධාවනය වූ බස් රථයක අදාළ තරුණිය සමූහ දූෂණයකට ලක් කෙරුණා.

23 හැවිරිදි වෛද්‍ය සිසුවියකගේ සෑබැ නම හෙළි නොකළ ඉන්දීය මාධ්‍යවේදීන් ඇය ලබා දුන්නේ නිර්භයා යන නාමකරණයයි.

මෙම සිද්ධියට සම්බන්ධයෙන් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීම ඉන්දිය පොලිසිය කටයුතු කළා.
 
කෙසේ වෙතත් ඉන් එක් පුද්ගලයෙකු අදාළ අපරාධය සිදු කරන විට 17 වන වියේ පසුවීම හේතුවෙන්, ඔහු වසර තුනක කාලයක් සඳහා පුනරුත්ථාපනයට යොමු කරනු ලැබුවා.

අදාළ පුනරුත්ථාපනය කාලය නිමාවෙන් අනතුරුව ඔහු 2015 වසරේදී නිදහස් වුණා.

ඉන්දිය දණ්ඩනීති සංග්‍රහය යටතේ බාලවයස්කරුවෙකුට ලබාදිය හැකි උපරිම දඬුවම මෙය ලෙසයි සැලකෙන්නේ.

තවත් එක් පුද්ගලයෙකු සිරමැදිරිය තුළ සියදිවි හානි කරගත් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.

අදාළ මරණ දඬුවම 2013 වසරේදී නියම වූ අතර එය ක්‍රියාත්මක කිරීමට වසර 7ක කාලයක් ගත වීමත් විශේෂත්වයක් වනවා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,320 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,603 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,428 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top