Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
20
ලොව පුරා කොරෝනා මරණ දස දහස ඉක්මවයි - ආසාදිතයින් 250,000ක් - වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් - ඉන්දියාවටත් ඇඳිරි නීතිය - අලුත්ම තත්ත්වය මෙන්න - Photos

- ලොව පුරා කොරෝනා මරණ දස දහස ඉක්මවයි - ආසාදිතයින් 250,000ක් - වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් - ඉන්දියාවටත් ඇඳිරි නීතිය - අලුත්ම තත්ත්වය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,662 Views
ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 50,000 ආසන්නයි...
ඉතාලියේ වෛරස් අසාදිතයින් 41,035 ක්...
වෛරසය පාලනය කළ හැකි බව බ්‍රිතාන්‍ය අගමැති කියයි!
 
ලොව පුරා රටවල කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය සංඛ්‍යාව 10,000 ඉක්ම වූ අතර, ආසාදිතයින් සංඛ්‍යාව ද දෙලක්ෂ 50,000 ආසන්න වී තිබෙනවා.
 
ඒ අනුව ලොව රටවල් 160 මෙම වෛරසය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 10,030 ක්.
 
මින් වැඩිම මරණ දැන් වාර්තා වන්නේ ඉතාලියෙන්.

එම සංඛ්‍යාව 3405ක්. එය මෙම වෛරසය ආසාදිතවීම හේතුවෙන් චීනයේ මිය ගිය ගණනට වඩා මරණ 273ක වැඩිවීමක්.
 
මේ වනවිට ඉතාලියේ වෛරස් අසාදිතයින් 41,035 ක් වාර්තා වන අතර ඉන් 4440 ක් සුවය ලබා තිබෙනවා.
 
චීනයේ වෛරසය ආසාදනය වූවන් 3132 මිය ගිය අතර, වාර්තා වන මුළු රෝගින් සංඛ්‍යාව 81,193 ක්. වෛරසයේ තිඹිරිගෙය වූ චීනයෙන් අද දිනයේ ද කිසිදු ආසාදිතයෙකු වාර්තා නොවීම විශේෂත්වයක්.
 
මේ වන විට ලොව පුරා වෛරසය ආසාදිත වූ මුළු සංඛ්‍යාව දෙලක්ෂ 44,523 ක් වන අතර, අද දිනයේ පමණක් අලුතින් වෛරස් ආසාදිතයින් 856ක් හඳුනා ගෙන තිබෙනවා.
 
වෛරසය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති තුන්වන රට වන ඉරානයේ මිය ගිය ගණන 1284 වන විට ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 18,407 ක් ලෙසයි.
 
එසේම, කොරෝනා වෛරසය පාලනය කිරීමේ අරමුණෙන් ඉන්දියාව රට පුරා දිනක ඇඳිරි නීතිය පනවා ඇති බව ද වාර්තා වනවා.
 
එමෙන්ම, සති 12ක් ඇතුළත සිය රට තුළ කොවිඞ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකි බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශ කළා.
 
ඇමරිකාවේ කැලිෆොනියා රජයේ බළධාරින් එරට ජනතාවට දැනුම් දී ඇත්තේ දින කිහිපයක් සිය නිවෙස් වල රැඳී සිටින ලෙසටයි.
 
කැලිෆෝනියා ප්‍රාන්තයේ මිලියන 40 ක් වාසය කරන අතර මාස 02 ක් තුළ ඉන් අඩකට පමණ වෛරසය ආසාදනය වනු ඇතැයි එරට බළධාරින් පවසනවා.
 
මේ අතර, කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා අනෙකුත් රටවලට සහය ලබාදීමට සූදානම් බව චීන ජනාධිපති ෂී - ජින්පින් ප්‍රකාශ කළා.

Image result for coronavirus italyImage result for coronavirus italyImage result for coronavirus italyImage result for coronavirus italyImage result for coronavirus italyImage result for coronavirus italy
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,322 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,604 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,850 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,428 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top