Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Mar
19
Covid 19ට බිලි වූ ඉතාලි ජනයා, හමුදා බලඇණියක් විසින් අවසන් ගමනට රැගෙන ගිය හැටි - ලෝකයක්ම හැඬවූ ඡායාරූප පෙළක සංවේදී කතාව - Photos

- Covid 19ට බිලි වූ ඉතාලි ජනයා, හමුදා බලඇණියක් විසින් අවසන් ගමනට රැගෙන ගිය හැටි - ලෝකයක්ම හැඬවූ ඡායාරූප පෙළක සංවේදී කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

78,672 Views
බොහෝ පිරිසක් රෝග පරීක්ෂාවටත් කලින් මියගිහින්...
 
කොරෝනා වෛරසය නිසා මේ මොහොතේ වැඩිපුරම ලෝකයේ අවධානය යොමුව ඇත්තේ චීනයටත් වඩා ඉතාලි රාජ්‍ය වෙතටයි.
 
මේ වන විට ඉතාලියේ 2978ක් කොරෝනා නිසා මරු වැළඳගෙන ඇති අතර, එරටින් ආසාදිතයින් 35, 713ක ප්‍රමාණයක් වාර්තා වනවා.
 
මේ අතරතුර කොරෝනා වැරෙන් පහර දුන් ඉතාලියේ බර්ගමෝ නගරයේ මියගිය ජනයා හමුදාව විසින් නගරයෙන් පිටතට ගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක්, සමාජ මාධ්‍ය සංවේදී කරන්නට සමත් ව තිබෙනවා.

මිනී පෙට්ටි දුසිම් ගණනක් බර්ගමෝ සිට රැගෙන ගිය බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.
 
මෙම නගරය තුළ දිනෙකට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බව ද එම මාධ්‍ය මඟින් අනාවරණය කෙරුණා.
 
බර්ගමෝ හි නගරාධිපති ජෝජියෝ ගෝරී සඳහන් කළේ, "කොවිඩ් 19 රෝග ලක්ෂණ ඇති බොහෝ පිරිසක් රෝග පරීක්ෂාවටත් පෙරදීම මිය ගොස් ඇති බවයි.."
 
මෙම පුද්ගලයින්ගේ දේහයන් මොඩෙනා, ඇක්වි ටර්මේ, ඩොමොඩෝසෝලා, පර්මා, පියසෙන්සා සහ තවත් නගර කිහිපයක් වෙත ආදාහනය කිරීම සඳහා ගෙන ගිය ලබන බව සඳහන්.
 
සිරුරු ආදාහනය කිරීමෙන් පසු අළු නැවත බර්ගමෝ වෙත ගෙන එනු ලබනවා.
 
රොයිටර් මාධ්‍යවේදීන් වාර්තා කර තිබුණේ, පැය හයක කාලයක් තුළ පැයකට අවම අවමංගල්‍ය දෙකක් ඔවුන් දුටු බවයි.
 
ඉල්ලීම් වැඩි වී ඇති බැවින් බොහෝ දෙනෙකුගේ අවමංගල්‍ය කටයුතු කිරීමට නොහැකි වී ඇති බවද වාර්තා වනවා.
 
සිය ඥාතින් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා සීමිත පිරිසකට අවසර ලබා දී ඇතත්, වෛරසයේ පැතිරීම හේතුවෙන් එයද සිදු කළ යුත්තේ නිර්දේශිත දුර ප්‍රමාණයක් සලකා බලමිනුයි.
 
විදෙස් මාධ්‍ය ඇසුරිනි.

A fleet of army trucks on a highway in Bergamo last night, transporting the coffins of coronavirus victims out of the city after the local cemetery became overwhelmed by the virus death tollItalian army trucks are parked next to a monument in Bergamo yesterday as they prepared to take coffins out of the city. At least 93 people have died of coronavirus in Bergamo and more than 4,000 have been infectedItalian soldiers, some of them wearing face masks, gather next to some of their trucks in Bergamo yesterday where local crematorium staff have been handling 24 bodies a dayItalian soldiers speak to people at the entrance of the cemetery in Bergamo, where bodies have had to be moved out of the city because local undertakers and crematorium staff cannot copeArmy trucks drive along a road in Bergamo yesterday in what Italians have described as one of the 'saddest' images in the country's historyAn Italian soldier carries a bag in each hand while police officers wearing masks are also on the scene near the cemeteryAn army spokesman confirmed today that 15 trucks and 50 soldiers, some of which are pictured, had been deployed to move bodies from Bergamo to neighbouring provincesMortuaries are full and crematorium staff have been handling 24 bodies a day, including the regular drumbeat of non-virus deathA triage department of the Spedali di Brescia hospital in northern Italy which has been the worst-affected region of ItalyHealth workers in face masks work in a crowded area outside the Spedali di Brescia hospital in Italy, amid warnings that protection equipment and procedures for doctors are 'inadequate'

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,316 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  963 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,569 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,510 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,884 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,846 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,415 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,535 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  922 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,632 Downloads



Top 10 Commenters

Latest Comments

Top