Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
28
මෝටර් රථයක ප්‍රමාණයේ පෘථිවියට අයත් නව චන්ද්‍රයෙක් ගැන තොරතුරු හෙළිවෙයි - Video

- මෝටර් රථයක ප්‍රමාණයේ පෘථිවියට අයත් නව චන්ද්‍රයෙක් ගැන තොරතුරු හෙළිවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,890 Views
පෘථිවිය වටා එක් වටයක් යන්න දවස් 47ක් ගත වෙනවා......

තාවකාලික චන්ද්‍රයෙක්......

පෘථිවිය වටා භ්‍රමණය වන නව චන්ද්‍රයෙක් හඳුනා ගන්නට ඇරිසෝනාහි කැටලිනා අභ්‍යවකාශ පර්‍යේෂණ කණ්ඩායමට හැකි වී තිබෙනවා.

පෘථිවියේ ගුරුත්ව බලයට නතුව සිටින මෙම ඇස්ටරොයිඩය 2020 CD3 වශයෙන් නම් කර තිබෙනවා.

මේ කුඩා චන්ද්‍රයා පෘථිවි කක්ෂය වටා වසර තුනක් තිස්සේ ගමන් කර ඇති බවයි පැවසෙන්නේ.

තමන් අසලින් ගමන් ගන්නා කුඩා ග්‍රාහක පෘථිවි ගුරුත්ව බලය විසින් ඇද ගැනීමෙන් මේ තාවකාලික චන්ද්‍රයන් නිර්මාණය වනවා.

මේ ආකාරයට පෘථිවිය ආකර්ෂණය කරගත් දෙවන කුඩා චන්ද්‍රයා මේ ග්‍රාහකයයි.

මීට පෙර 2006 RH120 ලෙස හඳුනා ගත් කුඩා චන්ද්‍රයා 2006 සැප්තැම්බර් සිට 2007 ජූනි දක්වා පෘථිවිය වටා ගමන් කළා.

දැනට හඳුනාගෙන තිබෙන මේ චන්ද්‍රයා මීටර් 1.9 ත් මීටර් 3.5 අතර පරිමාණයක් ගන්නා බව ගණන් බලා තිබෙනවා. එනම් මෙය සාමාන්‍ය කාරයක් තරම් ප්‍රමාණයකින් යුක්තයි.

අපගේ ප්‍රධාන චන්ද්‍රයාට වඩා දුරස් ඉලිප්සාකාර කක්ෂයක ගමන් කරන මේ චන්ද්‍රයා එක් වටයක් සම්පූර්ණ කිරීමට දින 47ක් වැය කරනවා.

මෙය ස්ථාවර චන්ද්‍රයෙක් නොවන බව අවධාරණය කරන පර්‍යේෂකයන් පවසන්නේ එය තාවකාලික චන්ද්‍රයෙක් සහ අභ්‍යවකාශයේ ඇති කෘත්‍රිම වස්තුවක් නොවන බව තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි.

"මව්බිම"


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,678 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  686 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,283 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,821 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,592 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,617 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,318 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,034 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  832 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,484 Downloads



Top 10 Commenters

Latest Comments

Top