Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
28
"තද පාට ඇඳුම් ඇඳගෙන හිටියොත් ශරීරයේ රස්නය වැඩි වෙන්න ඒක බලපානවා" - අධික උෂ්ණත්වයෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළුවලින් බේරෙන හැටි - Video

- "තද පාට ඇඳුම් ඇඳගෙන හිටියොත් ශරීරයේ රස්නය වැඩි වෙන්න ඒක බලපානවා" - අධික උෂ්ණත්වයෙන් ඇතිවන සෞඛ්‍ය ගැටළුවලින් බේරෙන හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,666 Views
පිපාසය තිබුණත් නැතත් වතුර බොන්න ඕනෙ.....

හිරු එළිය ආවරණය කරන උපකරණ භාවිතා කරන්න ඕනෙ......

පවතින වියළි කාලගුණ තත්ත්වය පිළිබඳ බස්නාහිර, වයඹ පළාත් සහ මන්නාරම, රත්නපුර, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල ජනතාව වැඩි අවධානයක් යොමුකල යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තමේන්තුව නිවේදනය කරනවා.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම තත්ත්වය තුළ අධික මහන්සිය, මස්පිඩු පෙරළීම හා ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණවීම නිසා ඇතිවන ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි බවයි.

පවත්නා වියලි කාළගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව මේ දිනවල දැඩිලෙස පීඩාවට පත්ව තිබෙනවා.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ උණුසුම් දර්ශකය අනුව බස්නාහිර පළාතේ ගම්පහ, කොළඹ, කළුතර යන දිස්ත්‍රික්කවලට සහ වයඹ පළාතේ පුත්තලම හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට මෙන්ම මන්නාරම, රත්නපුර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක වැඩි අවධානයක් යොමුකල යුතු දිස්ත්‍රික්ක ලෙස නම්කර ඇති බවයි.

සෙල්සියස් අංශක 32 ත් 41ත් අතර උණුසුමක් පවතින මෙම ප්‍රදේශවල ජනතාවට විජලනය හා ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය, ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණවීම නිසා ඇතිවන ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි බව නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

මෙම වියළි කාලගුණය හේතුවෙන් පරිසරයේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින් එළිමහනේ ගමන්ගන්නා අය මෙන්ම නිවෙස් තුළ හා ව්‍යාපාරික ස්ථානවල සිටින පුද්ගලයන්ද දැඩිලෙස පීඩාවට පත්ව සිටිනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පීඩාකාරී වියළි කාළගුණය හේතුවෙන් කුඩා දරුවන් වාහන තුළ තනිව රදවා යාම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම වැනි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

අධික උණුසුම සහ හිරු එළිය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටළුවලින් ආරක්ෂා වීම ගැන වැඩි දුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව පැවසුවේ මෙවැන්නක්. 

එම වීඩියෝව පහතින්


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,686 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  688 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,287 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,821 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,592 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,617 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,322 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,034 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  832 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,485 Downloads



Top 10 Commenters

Latest Comments

Top