Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
"මේ දිනවල පවතින උණුසුම ගැන අවධානයෙන් සිටින්න.." - දිස්ත්‍රික්ක 9කට කාළගුණයෙන් කළ හදිසි දැනුම් දීම - Video

- "මේ දිනවල පවතින උණුසුම ගැන අවධානයෙන් සිටින්න.." - දිස්ත්‍රික්ක 9කට කාළගුණයෙන් කළ හදිසි දැනුම් දීම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,357 Views
මේක අසාමන්‍ය තත්ත්වයක් කියන්නම බැහැ...
අපි ඉන්නේ දැඩි අවධානම් තත්ත්වයක..
"පට්ට රස්නයක් තියෙන්නේ, අමාරුවෙන් ඉන්නේ.."
 
පවතින වියළි කාලගුණ තත්ත්වය පිළිබඳ බස්නාහිර, වයඹ පළාත් සහ මන්නාරම, රත්නපුර, ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල ජනතාව වැඩි අවධානයක් යොමුකල යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තමේන්තුව නිවේදනය කරනවා.
 
සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම තත්ත්වය තුළ අධික මහන්සිය, මස්පිඩු පෙරළීම හා ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණවීම නිසා ඇතිවන ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි බවයි.

පවත්නා වියලි කාළගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව මේ දිනවල දැඩිලෙස පීඩාවට පත්ව තිබෙනවා.
 
කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ උණුසුම් දර්ශකය අනුව බස්නාහිර පළාතේ ගම්පහ, කොළඹ, කළුතර යන දිස්ත්‍රික්කවලට සහ වයඹ පළාතේ පුත්තලම හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලට මෙන්ම මන්නාරම, රත්නපුර, ගාල්ල, මාතර යන දිස්ත්‍රික්ක වැඩි අවධානයක් යොමුකල යුතු දිස්ත්‍රික්ක ලෙස නම්කර ඇති බවයි.
 
සෙල්සියස් අංශක 32 ත් 41ත් අතර උණුසුමක් පවතින මෙම ප්‍රදේශවල ජනතාවට විජලනය හා ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඩු පෙරලීම, අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය, ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණවීම නිසා ඇතිවන ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැකි බව නිවේදනයේ වැඩිදුරටත් සදහන්.
 
මෙම වියළි කාලගුණය හේතුවෙන් පරිසරයේ උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බැවින් එළිමහනේ ගමන්ගන්නා අය මෙන්ම නිවෙස් තුළ හා ව්‍යාපාරික ස්ථානවල සිටින පුද්ගලයන්ද දැඩිලෙස පීඩාවට පත්ව සිටිනවා.
 
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පීඩාකාරී වියළි කාළගුණය හේතුවෙන් කුඩා දරුවන් වාහන තුළ තනිව රදවා යාම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම වැනි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,343 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  543 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,686 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,645 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,373 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,499 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,783 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,826 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  791 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,341 Downloads



Top 10 Commenters

Latest Comments

Top