Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
පාසල නිම වී නිවසට යමින් සිටි 9 හැවිරිදි දැරිය, බස්රථ මාරයාට බිලි වෙයි - තණමල්විල ගමක් හැඬවූ අනතුර - Photos

- පාසල නිම වී නිවසට යමින් සිටි 9 හැවිරිදි දැරිය, බස්රථ මාරයාට බිලි වෙයි - තණමල්විල ගමක් හැඬවූ අනතුර - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,024 Views
ප්‍රදේශවාසීන් බස් රථයට පහරදී විරෝධතාවයක..
 
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ සිරිනන්දපුර ප්‍රදේශයේදී බස් රථයකට යටවීමෙන් කුඩා පාසල් දැරියක් මියගොස් තිබෙනවා.
 
අද පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇති අතර මියගොස් ඇත්තේ වයස අවුරුදු 9ක දැරියක්.

පදික මාරුවකින් මාර්ගය හරහා ගමන් කරමින් සිටි දැරිය සංචාරකයන් ප්‍රවාහනය කළ බස් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
 
බරපතල තුවාල ලැබූ දැරිය තණමල්විල රෝහලට ඇතුලත් කළ ද ඒ වන විටත් ඇය මියගොස් සිටි බව සඳහන්.
 
පාසල අවසන් වී යමින් සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ ඌව කුඩාඔය පදිංචිව සිටි දැරියක්.
 
අනතුරින් පසු ප්‍රදේශවාසීන් අනතුර සිදු කළ බස් රථයට පහරදී දැවැන්ත විරෝධතාවක් පවත්වා තිබෙනවා.
 
මේ හේතුවෙන් වැල්ලවාය තණමල්විල මාර්ගයේ ගමනාගමනය ද සම්පූර්ණයෙන් ඇනහිට ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කලා.
 
අනතුරට සම්බන්ධ බස් රථයේ රියදුරා තණමල්විල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,402 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  995 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,824 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,543 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,916 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,867 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,472 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,567 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  937 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,641 Downloads



Top 10 Commenters

Latest Comments

Top