Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
සූරියවැවදී ක්‍රීඩාලෝලීන්ට පහරදීම ගැන ක්‍රීඩා ඇමති රට ඉදිරියේ සමාව ගනී - Video

- සූරියවැවදී ක්‍රීඩාලෝලීන්ට පහරදීම ගැන ක්‍රීඩා ඇමති රට ඉදිරියේ සමාව ගනී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,397 Views
වසර 05 කට පසු හම්බන්තොට සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ ඊයේ පැවති දිවා රාත්‍රි එක්දින ක්‍රිකට් තරඟය නැරඹිමට පැමිණීි ක්‍රීඩා ලෝලීන්ට පහරදීම කිසියම් පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි තමන් සැක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
 
ඔහු මේ බව කියා සිටියේ නඩු කටයුත්තක් සඳහා අලූත්කඬේ අධිකරණ සංකීර්ණයට අද පෙරවරුවේ පැමිණි අවස්ථාවේදීයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

35,000කට අධික ක්‍රීඩා ලෝලීන් පිරිසකට තරඟ නැරඹිය හැකි මෙම ක්‍රීඩාංගණයට ක්‍රීඩා ලෝලීින් ඇතුලත් කරගැනිම සදහා ක්‍රිකට් බලධාරින් විවෘත කර තිබුණේ දොරටු දෙකක් පමණයි.
 
ඒ අනුව පිිරිස වැඩිවීමත් සමග ඇතිවු තත්ත්වය පාලනය කර ගැනීම සඳහා ආරක්ෂක නිලධාරින් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය ද මැදිහත් වු අතර එහිදී ක්‍රීඩා ලෝලීන්ට සිදුවුයේ ආරක්ෂක නිලධාරීන්ගේ ගුටිබැට පහරවලින් සංග්‍රහ විදීමටයි.
 
ක්‍රිකට් බලධාරින්ගේ අදුරදර්ශී ක්‍රියාකලාපය මත සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදි ක්‍රීඩා ලෝලින්ට ඊයේ දිනයේදි සිදුවු අපහසුතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියා. එහිදී ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත්, මෙය වසර කිහිපයකින් පසු මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ තරගයක් පැවැත්වීම සම්බන්ධයෙන් විරුද්ධවන පිරිස් මෙම ක්‍රියාවට සම්බන්ධ වී ඇති බවයි.
 
ක්‍රිකට් ආයතනයෙන් අප කළ විමසිමකදි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙකු සදහන් කළේ මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවයි.
 
එමෙන්ම මේ සම්බන්ධයෙන් අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වා දැනුවත් කිරිමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා.
 
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ වාර්තා කළ ලකුණු 345 නව ලෝක වාර්තාවක්ද වනවා. එහිදී හතරේ පහරවල් 33 ක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් එල්ල කළ අතර, එකදු හයේ පහරක් එල්ල නොකර මෙම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමයි මෙලෙස වාර්තා පොත් අතරට එක්වී ඇත්තේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,416 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  996 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,905 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,553 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,919 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,867 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,479 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,571 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  940 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,644 Downloads



Top 10 Commenters

Latest Comments

Top