Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
27
ලෝක ප්‍රකට ගායිකාවක් වූ Lady Gagaගේ ගීතයක් සුපිරියටම කිව්ව තරුණියකට නොසිතූ මොහොතක ළඟා වුණු වාසනාව - Video

- ලෝක ප්‍රකට ගායිකාවක් වූ Lady Gagaගේ ගීතයක් සුපිරියටම කිව්ව තරුණියකට නොසිතූ මොහොතක ළඟා වුණු වාසනාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
Ellen DeGeneres කියන්නේ මුළු ලෝකයම වසගයට ගත් රූපවාහිණි නිවේදිකාවක්. ඒ වගේම විනෝදාස්වාදය සපයන්නියක්. තවත් විටෙක නිලියක්. ඒ විතරක් නෙමෙයි පද රචිකාවියක්. ඇය මෙහෙයවන වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න ඇමරිකාවේ බොහෝ තරු සිහින දකිනවා. මේ කියන්න යන්නේ කිසිම මොහොතක එවැනි වැඩසටහනකට සම්බන්ධ වෙන්න පුළුවන්කමක් තිබේ යැයි සිහිනෙන්වත් නොසිතු කෙනෙක් ගැන කියන්නයි. 

ඇය වසර 15ක් තිස්සේ විවාහ මංගල්‍ය, වගේම උත්සවවල ගීත ගායනා කරන ගායිකාවක්. Charlotte Awbery කියලා. ඇය ඇයගේ මිතුරියක් මුණගැසීමේ අරමුණින් ගමන් කරමින් සිටියදී තරුණයෙක් මයිකෆෝනයක් ඇය දෙසට යොමු කරමින් Lady Gaga හා Bradley Cooper විසින් ගයන Tell me something girl ගීතයේ කොටසක් ගායනා කරනවා. Tell me something girl Are you happy in this modern world? කියලා. Or do you need more? කියමින් මයිකෆොනයට ඇය ඒ ගීතයේ කොටසක් මිහිරි හඩින් ගායනා කරනවා. එම වීඩියෝව අන්තර්ජාලයේ එක මොහොතකින් අතිශය ප්‍රසිද්ධියට පත් වෙමින් වැඩිම පිරිසක් නැරඹු වීඩියෝව බවට පත් වෙනවා. පසුව ඇයට ප්‍රසංග වේදිකාවක ගීත ගායනා කිරීමට පමණක් නොව වැඩසටහන්වලත් ඇරයුම් ලැබෙනවා.
 
Ellen DeGeneres විසින් ඉදිරිපත් කරන වැඩසටහනකට ඇරයුම් ලැබෙන්නෙත් ඒ නිසයි. මේ වැඩසටහන අතරතුරදී ඇයට ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 23ක් මුදලක් හිමි වෙන්නේ ඇයව පුදුමයට පත් කරමින්. ඒ වගේම ඒ මොහොතේදී නිවේදිකාව පවසනවා Charlotte Awbery ගේ ගීතය සහිත වීඩියෝව මිලියන 16ක් නැරඹා ඇති බව. ඒ මොහොතේ ඇය "මොකක් මිලියන 16ක්, මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ.." යනුවෙන් පවසනවා. ඒ වගේම නිවේදිකාව පවසනවා ඇයගේ Instagram ගිණුමේ සිටි අනුගාමිකයින් 5,000 සිට 466,000 දක්වා ඉහල ගොස් ඇති බව. ඒ මොහොත වනතුරුත් ඇය ඒ බව නොදැන සිටි බව නිහතමානිව හා සතුටින් යුතුව පවසනවා. ඒ වගේම තමන්ට හිමි මුදල ගැන පැවසූ මොහොතේ ඇය පුදුමයට පත් වෙමින් මේ මටද කියා නිවේදිකාව සිපවැළදගැනීමට හැකිද යන්න විමසා සිටිනවා.

එම වීඩියෝ පහතින්




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top