Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
වයස අවුරුදු 8ක දැරියව ගිනිපෙනෙල්ලකින් පිළිස්සූ මවගේ අනියම් සැමියාට වැඩවරදී

- වයස අවුරුදු 8ක දැරියව ගිනිපෙනෙල්ලකින් පිළිස්සූ මවගේ අනියම් සැමියාට වැඩවරදීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,513 Views
අනියම් සැමියා දැරියව පිළිස්සු බව මවත් පිළිඅරං......

118ට හදිසි ඇමතුමක් ඇවිල්ලා......

වයස අවුරුදු 8ක පාසල් සිසුවියක් ගිනි පෙනෙල්ලකින් පිලිස්සූ බව කියන පුද්ගලයෙකු උහන පොලීසිය විසින් ඊයේ (26) දින අතඩංගුවට ගෙන ඇති බව වාර්තාවනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතට ඔහු දැරියගේ මවගේ අනියම් සැමියා බව පැවසෙනවා.

ආරක්ෂක අමාත්‍යංශයේ 118 හදිසි ඇමතුම් අංකයට ආ දුරකථන ඇමතුමක් මත උහන ප්‍රදේශයේ නිවසක් සෝදිසි කළ අවස්ථාවේදීයි පිලිස්සුම් තුවාල සහිත මෙම දැරිය හමුවී තිබෙන්නේ.

එම අවස්ථාවේදීම දැරියව ප්‍රථිකාර සඳහා අම්පාර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දැරියගේ මවද සිය අනියම් සැමියා විසින් දැරියව පිළිස්සූ බවට පිළිගෙන ඇති අතර දැරියගෙන් ද ලබා ගත් ප්‍රකාශයකට අනුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,413 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  996 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,873 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,551 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,918 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,867 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,476 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,571 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  940 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,644 Downloads



Top 10 Commenters

Latest Comments

Top