Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
මව සමග සුරතල් වෙමින් සිටි මාස හයක් වයසැති දැරිය මේසෙන් ඇඳ වැටී මරුට - නවගත්තේගම කම්පා කළ සිදුවීම

- මව සමග සුරතල් වෙමින් සිටි මාස හයක් වයසැති දැරිය මේසෙන් ඇඳ වැටී මරුට - නවගත්තේගම කම්පා කළ සිදුවීමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,222 Views
නිවසේ තිබූ මේසයෙන් බිමට ඇද වැටීමෙන් සයමස් හැවිරිදි බිළිදියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව නවගත්තේගම පොලිසිය පවසනවා.

නවගත්තේගම මහබැද්දෑව ප්‍රදේශයේ නිවසක මෙම සිදුව ඇති බවයි සඳහන් වන්නේ.

සය මස් හැවිරිදි  දැරිය සිය මව විසින් නිවසේ තිබූ මේසයක් මත තබා හුරතල් කරමින් සිට ඇති බවත්, පසුව මව මුළුතැන් ගෙට ගොස් නැවත එන විට දැරිය මේසයෙන් බිමට පතිත වී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පොලිසිය පවසනවා.

පසුව මේ පිළිබද නවගත්තේගම පොලිසියට කළ දැණුම් දීමකින් අනතුරු පොලිස් කණ්ඩායමක් පැමිණ පරික්ෂණ ආරම්භ කර ඇති අතර, පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා මෘත දේහය පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත භාරදීමට තීරණය කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නවගත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,402 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  995 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,821 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,543 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,915 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,867 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,472 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,566 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  933 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,641 Downloads



Top 10 Commenters

Latest Comments

Top