Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
රංගනයෙන් ඈත්වෙලා සෝනම් කපූර් කරන්න හදන අලුත්ම වැඩේ මෙන්න - Photos

- රංගනයෙන් ඈත්වෙලා සෝනම් කපූර් කරන්න හදන අලුත්ම වැඩේ මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,109 Views
බොලිවුඩ් චිත්‍රපට රංගනයක් සඳහා ඉහළ අය කිරීමක් සිදු කරන නිළියන් අතර සුවිශේෂි තැනක් සෝනම් කපූර්ට හිමිවනවා.

ඇය විසින් වර්තමානය වනවිට චිත්රකපට රංගනයක් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5ක මුදලක් අය කරන අතර ඇය පසුගිය කාලයේ බොලිවුඩ් චිත්‍රපටයක දකින්නට ලැබුණේ නැහැ.

කෙසේ වෙතත්, සෝනම් ඉදිරියේදී චිත්‍රපට නිෂ්පාදනයට පිවිසීමට බලාපොරොත්තුවෙන් පසුවන බවයි බොලිවුඩ් ආරංචි මාර්ග වාර්තාකරන්නේ.

ඒ ඇයගේ මාමා වන බොනි කපූර් සමඟ වන අතර ඔවුන් දෙදෙනා එක්ව නිෂ්පාදනය කරන්නට සැරසෙන්නේ 1987 වසරේ ප්‍රදර්ශනය වූ ‘මිස්ටර් ඉන්දියා’ චිත්‍රපටයේ නව නිර්මාණය බවට වාර්තාවනවා.

මෙම චිත්‍රපටය ප්‍රකට බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂක ඉම්ටියාස් අලී විසින් අධ්‍යක්ෂණය කිරිමට නියමිතව තිබෙනවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,410 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  996 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,846 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,545 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,918 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,867 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,474 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,570 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  940 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,644 Downloads



Top 10 Commenters

Latest Comments

Top