Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
සුදුවෑන් මාධ්‍ය හමුවේ සැකකරුවන්ගේ කටහඬ , සැසඳී ඇති බව නීතිපති අධිකරණයට දන්වයි

- සුදුවෑන් මාධ්‍ය හමුවේ සැකකරුවන්ගේ කටහඬ , සැසඳී ඇති බව නීතිපති අධිකරණයට දන්වයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,255 Views
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සංවිධාන කළ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවට සහභාගි වූ දෙදෙනාගේ කටහඩ සාම්පල එදින මාධ්‍ය හමුවේ හඬපට සමඟ සැසඳී ඇති බව රජයේ රස පරීක්ෂකවරයා දැනුම්දී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දුන්නා.

ඒ ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ අද කැඳවූ අවස්ථාවේදියි.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ මෙම නඩුවේ පළමු හා දෙවන සැකකරුවන් වන සරත් කුමාර සහ අතුල සංජීව මදනායක 2019 නොවැම්බර් මස 10 වනදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ හඩපට හා සැකකරුවන්ගෙන් ලබාගත් කටහඩ සාම්පල මෙලෙස සැසඳී ඇති බවයි.

එමෙන්ම ඔවුන් දෙදෙනා මාධ්‍ය හමුවේදී පැළඳ සිටි ව්‍යාජ රැවුල් දෙකෙන් එකක් මේ වනවිට සොයාගෙන ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,406 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  995 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,834 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,544 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,916 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,867 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,472 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,570 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  937 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,641 Downloads



Top 10 Commenters

Latest Comments

Top