Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
"මිනිස්සු ගල් ගහන අතරේ මම ගින්න නිවන්න හැදුවා" ඉන්දියාවේ නව පුරවැසි පනත නිසා ඇති වූ ප්‍රචණ්ඩක්‍රියාවලින් හරිහම්බ කළ සියල්ල අහිමි වූ පුද්ගලයෙකුගේ සංවේදී කතාව

- "මිනිස්සු ගල් ගහන අතරේ මම ගින්න නිවන්න හැදුවා" ඉන්දියාවේ නව පුරවැසි පනත නිසා ඇති වූ ප්‍රචණ්ඩක්‍රියාවලින් හරිහම්බ කළ සියල්ල අහිමි වූ පුද්ගලයෙකුගේ සංවේදී කතාවHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,842 Views
ඔවුන් මගේ කාර් එක ගිනි තිබ්බා......

ගිනි නිවන වාහනයක් ඇවිත් ටික වෙලාවක් ඉඳලා ගියා.......

නව පුරවැසි පනත හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි අගනුවර පැති යන ගැටුම් හේතුවෙන් පුද්ගලයින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.

නව පුරවැසි පනත මුල් කරගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වුවත් මේවන විට අය ආගමික මුහුණුවරක් ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

මෙම නව පුරවැසි පනත මගින් බංග්ලාදේශය, පාකිස්ථානය සහ ඇෆගින්ස්ථානය යන රටවල මුස්ලිම් නොවන ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ පුරවැසි භාවය හිමිවනවා.

නමුත් මුස්ලිම් ජනතාවට එලෙස පුරවැසිභාවය හිමිවන්නේ නැහැ. විවේචකයින් පවසන්නේ එමගින් මුස්ලිම් ජනතාවට අසාධාරණයක් සිදු කර ඇති බවටයි.

කෙසේ නමුත් ඉන්දියානු රජය පවසා තිබෙන්නේ පුරවැසි පනත මගින් පාකිස්ථානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල හිංසාවට ලක්වන සුළුතර ආගමිකයින්ට සෙත සැලසෙන බවයි.

මෙම ප්‍රචණ්ඩකාරී සිදුවීම් නිසා සිය වාහනය, නිවස සහ වෙළඳසල ගිණිබත් වී අසරණ වූ පුද්ගලයෙකු හැඬූ කඳුලින් විදෙස් මාධ්‍යට පවසා තිබුණේ මෙවැන්නක් 

"මම ඒවෙලාවේ පැන ගියේ නැහැ
හිතට හයිය අරන් මම මෙතන නැවතිලා හිටියා. මගේ කඩේ ජනෙල් වහලා දොරගුළු දැම්මා.
ඔවුන් මගේ කාර් එක ගිනි තිබ්බා. මිනිස්සු ගල් ගහන අතරේ මම ගින්න නිවන්න හැදුවා.
කවුරුහරි ඒ වෙලාවේ කඳුලු ගෑස් ගැහුවා, මම පැත්තක දොරකින් පිටවී අනිත් පැත්ත බැලුවා.
පොලීසියයි, කලහකාරීනුයි එකතුවෙලා දේපල ගිනි තියනවා දැක්කා. 
ගෙදරින් එළියට පැනලා අපි බේරුනා.
ගිනි නිවන වාහනයක් ඇවිත් ටික වෙලාවක් ඉඳලා ගියා.
ඔවුන් මට කතා කළේවත් මොකුත් කළේවත් නැහැ"

මෙම අවාසනාවන්ත සිදු වීම නිසා මේ වන විට අසල්වැසි ඉන්දියාවේ ජීවිත හානි මෙන්ම ගිණිය නොහැකි තරම් දේපල හානිද සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුටරත් වාර්තාකරනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,354 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  544 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,717 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,645 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,377 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,499 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,796 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,830 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  796 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,342 Downloads



Top 10 Commenters

Latest Comments

Top