Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
උඩරට දුම්රිය මාර්ගයේ රෑ ගමනට එකතු වෙන අලුත්ම දුම්රිය මෙන්න

- උඩරට දුම්රිය මාර්ගයේ රෑ ගමනට එකතු වෙන අලුත්ම දුම්රිය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,666 Views
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත්, බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වාත් දිනපතා ධාවනය වන රාත්‍රි තැපැල් දුම්රියට අමතරව විශේෂ දුම්රියක් ධාවනයට එක් කරන බව දුම්රිය සේවා රාජ්‍ය ඇමැති සී.බී.රත්නායක මහතා පවසා තිබෙනවා.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා කියා සිටියේ රාත්‍රි තැපැල් දුම්රියේ ධාවන කාලසටහනට අනුව එම දුම්රිය ධාවනයට ප්‍රථම හෝ ඊට පසුව මෙම විශේෂ දුම්රිය කොළඹ කොටුව සිට බදුල්ල දක්වාත්, බදුල්ලේ සිට කොළඹ දක්වාත් ශීඝ්‍රගාමී දුම්රියක් ලෙස ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි.

චීනයෙන් ආනයනය කරන ලද දුම්රිය එන්ජිම් සහ මැදිරි ධාවනයට එක් කිරීම සඳහා මේ දිනවල එම දුම්රිය කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා පරීක්ෂණ චාරිකාවක් සඳහා ධාවනය කරවූ බවත්, එම පරීක්ෂණ චාරිකාව සාර්ථකව නිම කළ නිසා කඩිනමින් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වාත් බදුල්ලේ සිට කොළඹ දක්වාත් රාත්‍රි ශීඝ්‍රගාමී දුම්රියක් ලෙස ධාවනයට එක් කරන බවත් රාජ්‍ය ඇමැති සී.බී.රත්නායක මහතා කියා සිටියා.

"දිවයින"
නාලක රත්නායක
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,412 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  996 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,848 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,545 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,918 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,867 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,474 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,570 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  940 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,644 Downloads



Top 10 Commenters

Latest Comments

Top