Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
ශ්‍රී ලංකාව ගැන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාචික කරුණු දැක්වීම අදයි

- ශ්‍රී ලංකාව ගැන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාචික කරුණු දැක්වීම අදයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,003 Views
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලට් ශ්‍රී ලංකාව පිළිබඳව ජිනීවා මානව හිමිකම් සැසියේදී අද වාචිකව කරුණු දැක්වීමට නියමිතයි.

ජිනිවා නුවර සිටින ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය සදහන් කළේ ඒ පිළිබදව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රතිචාර දැක්වීමට නියමිත බවයි.

එමෙන්ම, හෙට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා හමුවනු ඇති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1, 34/1 සහ 40/1 යෝජනාවලට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත්වන බව ශ්‍රී ලංකාව ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නා.

විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙම දැනුම්දීම සිදු කළේ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 43 වන සැසිවාරයේ ඉහළ මට්ටමේ සාකච්ඡා සැසිය අමතමින්.

2015 ඔක්තෝම්බරයේදී 30/1 දරන සහ 2017 මාර්තුවේදී 34/1 දරන පූර්වගාමී යෝජනා සම්මුති ඇතුළත් කර 2019 මාර්තුවේදී සකස් කරන ලද, ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව වූ 40/1 යෝජනා සම්මුතිය සඳහා සම අනුග්‍රාහකත්වය ඉවත් කර ගැනීමට රජය පසුගියදා තීරණය කළා.

ඒ අනුවයි ඊයේ සමුළුව අමතමින් විදේශ අමාත්‍යවරයා ඒ බව නිල වශයෙන් මානව හිමිකම් කොමිසම වෙත දැනුම් දුන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,300 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  961 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,500 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,499 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,879 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,838 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,393 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,519 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  918 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,627 Downloads



Top 10 Commenters

Latest Comments

Top