Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
26
උණුසුම් කාලගුණය නිසා හැකිතාක් පිරිසිදු ජලය පමණක් පානය කරන්න - සෞඛ්‍ය අංශ දැනුම්දෙයි

- උණුසුම් කාලගුණය නිසා හැකිතාක් පිරිසිදු ජලය පමණක් පානය කරන්න - සෞඛ්‍ය අංශ දැනුම්දෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,658 Views
වියළි කාලගුණයක් පැවතුණ ද, විදුලිය විසන්ධි කිරීමක් හෝ ජල කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල මණ්ඩලය සහ ජලසම්පාදන මණ්ඩලය පවසනවා.

අඩු පීඩනයක් යටතේ කෙසේ හෝ ජලය ලබාදීමට කටයුතු කරන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම, පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ විසන්ධි කිරීමකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීම සඳහා මෙගාවොට් 128ක විදුලි ප්‍රමාණයක් පෞද්ගලික අංශයෙන් කඩිනමින් මිලදී ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ද තීරණය කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තාප බලාගාරවලින් මේ වනවිට විදුලිය ජනනය සිදුවන බවයි.

අධික විදුලි ඉල්ලූමක් පවතින අවස්ථාවන්වලදී පමණක් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක කරන බව ද ඔහු කියා සිටියා.

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ප්‍රකාශ කළේ අඩු පීඩනයක් යටතේ හෝ කප්පාදුවකින් තොරව ජලය ලබාදීමට කටයුතු කරන බවයි.

මේ අතර, පානීය ජලයට ලවණ මිශ්‍ර වී ඇති බව පවසමින් කළුතර ප්‍රදේශ කිහිපයක ජනතාව අද කළුතර නගර මධ්‍යයේදී විරෝධතාවක නිරත වුණා.

මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක පුද්ගලයින් දෙලක්ෂ විසිඅට දහස් තුන්සිය අනූ හතරකට බලපෑම් එල්ල වී ඇති බවයි.

එසේම, වයඹ, බස්නාහිර පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලට වැඩි අවධානයක් යොමුකළ යුතු උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතිනවා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කළේ පවතින උණුසුම් කාලගුණයත් සමග ජනතාව හැකිතාක් පිරිසිදු ජලය පමණක් පානය කළ යුතු බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,354 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  545 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  13,725 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,645 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,377 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,499 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  7,797 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  3,830 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  798 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,342 Downloads



Top 10 Commenters

Latest Comments

Top