Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
26
මිය ගිය ස්වාමි දුවට තනිරැක්ක බළල් සුරතලෙක් ගැන, රත්නපුරෙන් ඇහෙන කඳුළු කතාවක් - Photo

- මිය ගිය ස්වාමි දුවට තනිරැක්ක බළල් සුරතලෙක් ගැන, රත්නපුරෙන් ඇහෙන කඳුළු කතාවක් - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,258 Views
තම මියගිය ස්වාමි දියණියගේ දේහය අසලට වී ඇයට තම සෙනෙහස දක්වන බළලෙකු පිළිබඳව රත්නපුර පැල්මඬුල්ල හන්දුරුඇල්ල ප්‍රදේශයෙන් දකින්නට ලැබිණි.
 
රත්නපුර පැල්මඬුල්ල හන්දුරුකන්ද ආදාඇල්ලගේ සොයිසා නෝනා උපාසිකාව වයස 96ක් ආයුවළදා පසුගිය 21 වැනිදා ජීවිතක්ෂයට පත්වී ඇත.

අසල්වැසියකුගේ නිවෙසින් මෙම බළලා රැගෙන විත් මේ වන විට වසර 5ක් පමණ වන බවත් මෙම උපාසිකා මාතාව යන එන තැන්වලට පවා මෙම බළලාද පැමිණෙන බවත් සෑම විටම මෙම උපාසිකා මාතාව ළඟ ළෙන්ගතුව සිටි බවත් පවුලේ සාමාජිකයෙක් පැවැසීය.
 
පසුගියදා මෙම උපාසිකා මාතාව මියගිය පසු ඇයගේ දේහය මතට ගොඩවූ මේ සුරතලා අද දින අවසන් කටයුතු වන තෙක්ම සිය ස්වාමි දුවගේ දේහය මතට වී සිට ඇත.
 
වරින් වර බළලා දේහය මතින් ඉවත් කළද නැවත බළලා දෙන මතටම නැඟ සිටි බවත් පවුලේ සාමාජිකයන් පැවැසුවේ හැඬු කඳුළෙනි.

මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,874 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  776 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,333 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,998 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,678 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,574 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top