වසර දහස් ගණනාවකට පෙර මිනිසුන් තාරුණ්‍ය රැක ගැනීමට යෙදූ උපක්‍රමයක් වන ලේ ස්නානය කිරීම වර්තමානයේ තරුණියක් විසින් ප්‍රයෝජනයට ගන්නා පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
“මට තියෙන ලොකුම බය වයසට යන එකයි“ මෙසේ පවසන්නේ කැලිෆෝනියාවේ ජීවත්වෙන19 හැවිරිදි නිරූපණ ශිල්පිනියක් වන චැනෙල්ය.