Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
26
කොවිඩ් 19ට කාන්තාවෝ වැඩියෙන් ඔරොත්තු දෙනවාලු! - ජීවිත 2708ක් බිලිගත් කොරෝනා ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න - Photos

- කොවිඩ් 19ට කාන්තාවෝ වැඩියෙන් ඔරොත්තු දෙනවාලු! - ජීවිත 2708ක් බිලිගත් කොරෝනා ගැන ඇහෙන අලුත්ම කතාව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,534 Views
72,314ක් යොදා කළ සමීක්ෂණයකින් එළියට ආපු දේ..
වැළඳුණු බහුතර වයස් කාණ්ඩය 30-69ත් අතර..
 
කොවිඩ් 19 මාරක වයිරසයට ඔරොත්තු දීමේ හැකියාව පුරුෂයන්ට වඩා කාන්තාවන් සතු බව නවතම අධ්‍යයනයකට අනුව හෙළිවී තිබෙනවා.
 
පුද්ගලයන් 72,314 දෙනකු අළලා සිදුකරන ලද සමීක්ෂණයක දත්ත විශ්ලේෂණයෙන් චීනයේ රෝග පාලනය හා වැළැක්වීම පිළිබඳ මධ්‍යස්ථානය එම නිගමනයට එළැඹ ඇති බවයි වාර්තා වන්නෙ.

මෙම අධ්‍යයනයේදී රෝගීන් සාමාන්‍ය, බරපතළ සහ අසාධ්‍ය යනුවෙන් රෝග ලක්ෂණවල තීව්‍රත්වය අනුව කාණ්ඩ 3කට බෙදනු ලැබූ බව සමීක්ෂණ කණ්ඩායම පවසනවා.
 
වයිරස් ආසාදිත බවට තහවුරු වූ 44,672දෙනකු සහ ආසාදිත බවට සැක සහිත 16,186 දෙනකු ද වයිරස වාහකයන් වන නමුත් රෝග ලක්ෂණ ප්‍රකට නොකළ 889 දෙනෙක්ද මෙම කාණ්ඩ තුනට අයත් වුණා.
 
කොරෝනා වයිරස් ආසාදිතයන් අතරින් අති බහුතරය අවුරුදු 30-69 අතර වයස් කාණ්ඩයට අයත් වූවන් වනවා.
 
බරපතළ තත්ත්වයට පත්වූයේ ඉන් 4.7%ක් පමණයි.
 
ශ්වසන පද්ධතියේ බැරෑරුම් සංකූලතාවන් සහ විවිධ ඉන්ද්‍රිය අකර්මණ්‍යතා ඔවුන් කෙරෙන් ප්‍රකට වී තිබෙනවා.
 
මේ අතර, නවතම වාර්තාවලට අනුව වෛරසය වැළඳීමෙන් මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 2708ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව 80,424 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,705 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  695 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,312 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,828 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,623 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,329 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  837 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,488 Downloads



Top 10 Commenters

Latest Comments

Top