Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
26
කොරෝනා වෛරසය ඇමරිකාවටත් ඇතුළු විය හැකි බවට අනතුරු ඇගවීම්

- කොරෝනා වෛරසය ඇමරිකාවටත් ඇතුළු විය හැකි බවට අනතුරු ඇගවීම්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,925 Views
ලොව පුරා පැතිර යන කොවිඞ් නයිටීන් හෙවත් කොරෝනා වෛරසය ඇමරිකාවටත් පැතිර යා හැකි බව එරට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබෙනවා.

මේ හේතුවෙන් වෛරසය මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙසට සෞඛ්‍ය අංශ ඇමරිකානු කොංග්‍රසයෙන් ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

එමෙන්ම, කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ඉතාලියෙන් සහ දකුණු කොරියාවෙන් මරණ 10 බැගින් වාර්තා වී තිබෙනවා.

දකුණු කොරියාවෙන් වාර්තා වන කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 1146 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉතාලියේ එම වෛරසය වැලදී ඇති සංඛ්‍යාව 322ක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,873 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  774 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,311 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,991 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,677 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,570 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top