Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
26
138 හෝමාගම බස් එකේ සිටි රූමත් තරුණියන්ගේ ඕනේ නැති තැන් වීඩියෝ කරපු, අසහනයෙන් පෙළුණු තරුණයෙකුට, තරුණියක් උගන්නපු අමතක නොවන පාඩම

- 138 හෝමාගම බස් එකේ සිටි රූමත් තරුණියන්ගේ ඕනේ නැති තැන් වීඩියෝ කරපු, අසහනයෙන් පෙළුණු තරුණයෙකුට, තරුණියක් උගන්නපු අමතක නොවන පාඩමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,206 Views
තරුණියක් ළඟින් වාඩිවෙලා ඇගේ කලවා වීඩියෝ කරලා..
කලබලයට පත් වූ තරුණිය කළ දේ මෙන්න..
සැකකාර තරුණයාට අන්තිමට සිද්ධ වුණු දේ..
 
බස් රථයක සිටි තරුණියකගේ කලවා ප්‍රදේශය ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කිරීමක් සම්බන්ධයෙන් ලිංගික අතවර කිරීම යන චෝදනාව යටතේ අධිකරණයට ඉදිරිපත් කළ තරුණයෙක් මාර්තු මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියම කළා.
 
සැකකාර තරුණයා වරද පිළිගත් අතර ඔහු අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ වීඩියෝගත කිරීම තමා විසින් සිදුකළ බවයි.

138- හෝමාගම - කොළඹ බස් රථයක් තුළදී සිද්ධිය වී ඇති අතර අදාළ තරුණිය විසින් තම පෙම්වතාට ජංගම දුරකථනයෙන් අමතන අවස්ථාවේදී තරුණිය වාඩි වී සිටි ආසනයේ දකුණු පසින් වාඩි වී සිටි තරුණයා ඔහු අත තිබූ බෑගයට ජංගම දුරකථනය සඟවාගෙන වීඩියෝගත කිරීම සිදුකර ඇති අතර එය තරුණිය දැක ඒ බව බස් රථයේ රියැදුරාට දැනුම් දී තිබෙනවා.
 
විත්තිකාර තරුණයා කොළඹ ඉබ්බන්වල ප්‍රදේශයේ රථවාහන අංශයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට භාරදී ඇති අතර එම පොලිස් නිලධාරීන් විසින් සැකකරුව කොම්පඤ්ඤවීදිය පොලිසියට භාරදී ඇති බවයි වාර්තා වන්නෙ.
 
තරුණයා මිරිහාන ප්‍රදේශයේ පදිංචිකාරියක්.
 
කොම්පඤ්ඤවීදිය පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුවඳරත්න මහතා සහ නිරෝෂන් යන නිලධාරීන් පැමිණිල්ල මෙහෙයවූ අතර එම නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන තෙක් සැකකරු මාර්තු මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

මව්බිම
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,705 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  692 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,311 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,828 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,623 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,329 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,049 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  837 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,488 Downloads



Top 10 Commenters

Latest Comments

Top