Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
26
ලෝකයෙන්ම සැඟව තිබූ, ඊජිප්තු රැජිණකගේ බවට සැක සොහොන් ගැබක් හමුවෙයි - Photos

- ලෝකයෙන්ම සැඟව තිබූ, ඊජිප්තු රැජිණකගේ බවට සැක සොහොන් ගැබක් හමුවෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,150 Views
තුතන්කාමන්ගේ බි‍රියගේ සොහොන ද තිබිය හැකියි..
තූතන්කාමන් කියන්නේ, වෙනත් බිසවකගේ දරුවෙක්..
එය ඉතිහාසය උඩුයටිකුරු කරන සොයාගැනීමක් විය හැකී..
 
පෞරාණික ඊජිප්තුවේ රජවරුන්ගේ නිම්නයේ පිහිටා ඇති සුප්‍රසිද්ධ තුතන්කාමන් රජුගේ සොහොන් ගැබට එපිටින් සැඟවුනු කුටීරයක සාක්ෂි මතු කරගන්නට පුරාවිද්‍යාඥයන් පිරිසක් සමත් වී තිබෙනවා.
 
බොහෝදුරට එය නෙෆෙතිති රැජිණගේ සොහොන් ගැබ වියහැකි බවට ඇතැමුන් මත පළ කරනවා.

ඊජිප්තුවේ හිටපු පුරාවිද්‍යා අමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් සිදු කෙරුණු පරීක්ෂණයේදී යොවුන් පාරාවෝ රජුගේ සොහොන් බිත්තියෙන් එපිට පරීක්ෂා කිරීමට රේඩාර් තාක්ෂණය උපයෝගි කර ගැනුනා.
 
සොහොන් ගැබට එපිටින් අඩි හතක් උස අඩි 33 දිගැති ඉඩකඩක් පවතින බව මේ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.
 
නෙෆෙතිති රැජිණගේ සොහොන් ගර්භය මෙතෙක් සොයා ගන්නට කිසිවෙකුත් සමත් වී නැහැ.
 
ඊජිප්තු පුරාවිද්‍යාව ගැන අධ්‍යයනය කරන්නන් බොහෝ කාලයක් තිස්සේ පළ කළ මත‍යක් වන්නේ තුතන්ගේ සොහොනට එපිටින් රහස් කුටි ජාලයක් පවතින බවත් ඉන් එකක සැඟවී රැජිණගේ සොහොන පවතින බවයි.
 
මෙම නව සොයා ගැනීමත් සමග ඉහත තර්කය පිළිබඳව යම් විශ්වාසයක් ගොඩනැගෙමින් තිබෙන බව පෙනී යනවා.
 
ඊජිප්තුවේ පාලකයෙක් වූ තුතන්කාමන් ක්‍රි.පූ 1323 දී මියයන්නේ අවුරුදු 19ක තරුණයෙක් ලෙසයි.
 
ඊට දශකයකට පමණ පෙර එනම් ක්‍රි.පූ. 1332 දී ඔහු රාජ්‍යත්වයට පත් වී තිබෙනවා.
 
තුතන්කාමන්ගේ සොහොන 1922 දී බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ හොවාඩ් කාටර් විසින් සොයාගෙන තිබෙනවා.
 
නෙෆෙතිති ක්‍රි.පූ 1353 සිට 1336 දක්වා ඊජිප්තුව පාලනය කළ අතර ඇය තුතන්කාමන්ගේ පියාගේ භාර්‍යාව වූවා.
 
තූතන්කාමන් වෙනත් බිසවකගේ දරුවෙක් බව සැලකෙනවා.
 
නෙෆෙතිති ගේ දියණිය වූ Ankhesenamun විවාහ වී සිට ඇත්තේ තූතන්කාමන් රජු සමගයි.
 
නෙෆෙතිති ගේ මෘත ශරීරයට කුමක් වූයේද යන්න තවමත් විවාදාත්මක කාරණයක් වනවා.
 
ඇතැමුන් මත පළ කරන්නේ මේ කොටසේ තුතන්කාමන්ගේ බි‍රියගේ සොහොන තිබිය හැකි බවයි.
 
එක් පර්‍යේශකයෙක් පවසන ආකාරයට නෙෆෙතිති 'පාරාවෝ' කෙනෙක් වශයෙන් භූමදානය කර තිබුණහොත් එය ඉතිහාසය උඩුයටිකුරු කරන පුරාවිද්‍යා සොයා ගැනීමක් වනු ඇති බවයි.

මව්බිම


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,874 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  774 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,314 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,991 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,678 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,570 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top