Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
26
O/L ලියන්න හිටපු පාසල් සිසුවියව අපයෝජනය කරපු 26 හැවිරිදි නරුමයාට අවසානයේ අත් වූ ඉරණම මෙන්න - මිතුරෙකු ලවාත් අපයෝජනය කරවලා

- O/L ලියන්න හිටපු පාසල් සිසුවියව අපයෝජනය කරපු 26 හැවිරිදි නරුමයාට අවසානයේ අත් වූ ඉරණම මෙන්න - මිතුරෙකු ලවාත් අපයෝජනය කරවලාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,113 Views
සිව් හැවිරිදි නැගණියගෙත් ගෙල මිරිකා තර්ජනය කරලා..
සැකකරු දෙදරු පියෙකු බව පොලිසියේදි හෙළි වෙයි..
දැරිය අපයෝජනය කරපු සැකකරුගේ මිතුරා අතුරුදහන්..
 
දහසය හැවිරිදි බාලවයස්කාර දැරියක් දුෂණයට ලක්කල දෙදරු පියෙකු 22 දා රාත්‍රි අත්අඩංගුවට ගත්බැව් පොලිසිය පවසනවා.
 
සැකකාර පුද්ගලයා විසින් මෙකී දැරිය දුෂණයට ලක්කිරීමෙන් පසු ඔහුගේ මිතුරකුටද දැරියගේ ජංගම දුරකථනයේ අංකය ලබාදී ඇති අතර පසුව සැකකරුගේ මිතුරාද මෙම දැරිවිය සමග හාද වී ඇය අපයෝජනයට ලක්කොට ඇතිබැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. එම සැකකරුද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වනවා.

මෙකී දැරිය පසුගිය දෙසැම්බර් මාසයේ පැවති අ.පො ස. (සා. පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා පාඩම් කරමින් සිටියදී සැකකරු දැරියගේ නිවසට පැමිණ තිබෙනවා.
 
එම අවස්ථාවේ දැරියගේ මව්පියන් නිවසේ සිට නැති අතර ඔවුන් කුළී වැඩ කිරීම සඳහා ගොස් ඇති අතර නිවසේ සිට ඇත්තේ දැරියගේ සිව් හැවිරිදි නැගණිය හා බාල සහෝදරයන් දෙදෙනා පමණයි. සැකකරු විසින් එම සහෝදරයන් දෙදෙනා තම නිවසේ ඇති විඩියෝ පටියක් රැගෙන ඒම සඳහා පිටත්කොට යවා තිබෙනවා.
 
පසුව සැකකරු විසින් සිව් හැවිරිදි දැරියගේ ගෙල මිරිකා මරණ බවට තර්ජනය කොට 16 හැවිරිදි දැරිය තම ග්‍රහණයට ගෙන ඇය දුෂණයට ලක්කොට ඇති බැව් පොලිසිය සඳහන් කළා.
 
ඊට පසුදිනද සැකකරු විසින් මෙකී දැරිවිය දුෂණයට ලක්කොට තිබෙනවා. පසුව සැකකරු විසින් මෙකී දැරිවියගේ ජංගම දුරකථන අංකය අක්මීමන ප්‍රදේශයේ පදිංචි තම මිතුරකුටද ලබා දී තිබෙනවා.
 
ඔහු මෙම දැරිය සමග දුරකථනයෙන් කථාබස්කොට මිතුරුවී ඇය රැගෙන ගොස් අපයෝජනයට ලක්කොට ඇති අතර පසුව මේ පිළිබඳ දැරියගේ මව විසින් පොලිසියට කරනු ලැබු පැමිණිල්ලකට අනුව සකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙක්.
 
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණු අතර දැරිය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයට යොමුකිරීමට නියමිතව තිබුණා.
 
දිවයින
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,705 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  695 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,312 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,828 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,623 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,330 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  837 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,488 Downloads



Top 10 Commenters

Latest Comments

Top