Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
26
කැළණියේ CCTV ගැළවූ මහා ශිෂ්‍ය සංගමයට වැඩවරදින ලකුණු - Video

- කැළණියේ CCTV ගැළවූ මහා ශිෂ්‍ය සංගමයට වැඩවරදින ලකුණු - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,607 Views
කැළණිය විශ්වවිද්‍යාලය තුළ ස්ථාන කිහිපයක සවිකර තිබූ සී සී ටී වී කැමරා පද්ධති ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව එම විශ්වවිද්‍යාලයේ සන්නිවේදන අංශය පවසනවා.
 
එහි අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය විජයානන්ද රූපසිංහ කියා සිටියේ විශ්වවිද්‍යාල මට්ටමින් සිදුකරන විමර්ශනවලින් හෙළිවන තොරතුරු අනුව සිද්ධියට සම්බන්ධ සිසුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

පෙරේදා කැළණිය විශ්වවිද්‍යාලයේ ස්ථාන කිහිපයක සවිකර තිබූ සී සී ටී වී කැමරා පද්ධති සිසුන් විසින් ගලවා පරිපාලන අංශයට භාරදී තිබුණා.
 
මීට මාසයකට පමණ පෙර සවිකර ඇති මෙම සී සී ටී වී කැමරා විශ්වවිද්‍යාලයේ සිසුන් ගැවසෙන ස්ථානවල සවිකර තිබීම හේතුවෙන් තමන් ඒවා ගලවා දැමූ බවයි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති පූජ්‍ය කොබෙයිතුඩුවේ සමිත හිමියන් කියා සිටියේ.
 
මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ සිසුන් පිරිසක් ඊයේ පස්වරුවේ එම විශ්වවිද්‍යාලයීය පරිපාලන කාර්යාලය ඉදිරිපිට නිහඩ විරෝධතාවක නිරතවුණා.
 
විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමයේ සංස්කාරක ප්‍රමෝද් මල්ෂාන් කියා සිටියේ මෙම පීඨයේ ඉගෙනුම ලබන සියයට 30 සිසුන්ගේ උපාධි අහිමි කිරීමට පාලනාධිකාරිය කටයුතු කරන බවයි.
 
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක ගිනිගත්හේන ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වල නායකත්වය දරණ සිසුන්ට විනයක් හෝ හික්මීමක් නොමැති බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,710 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  696 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  15,322 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,830 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,597 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,625 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,332 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,054 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  839 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,489 Downloads



Top 10 Commenters

Latest Comments

Top