Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
25
හිරු CIA හෙළිදරව්වෙන් සීල් තැබු වත්තල කේක් නිෂ්පාදන ආයතනයේ කෝටි එකහමාරක කේක් හා බේකරි අමුද්‍රව්‍යවය විනාශකරයි - Video

- හිරු CIA හෙළිදරව්වෙන් සීල් තැබු වත්තල කේක් නිෂ්පාදන ආයතනයේ කෝටි එකහමාරක කේක් හා බේකරි අමුද්‍රව්‍යවය විනාශකරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,680 Views
කල් ඉකුත් වු කේක් නිෂ්පාදන අමුද්‍රව්‍යවල දින වෙනස් කරමින් සිටියදී හිරු සී.අයි.ඒ. තොරතුරු මත වටලනු ලැබු වත්තල ප්‍රදේශයේ කේක් නිෂ්පාදන ආයතනයේ සීල් තැබු කෝටි එකහමාරක වටිනාකමකින් යුත් අදාළ භාණ්ඩ තොගය අධිකරණ නියෝග මත අද විනාශ කළා.

ඒ කලගෙඩිහේන කසල බහාලුම් අංගනයේදී.

හිරු සී.අයි.ඒ. ඔස්සේ මේ මස පළමුවැනිදා අප හෙළිකලේ වත්තල - බන්ට් පාර ප්‍රදේශයේ පවත්වාගෙන යන සුප්‍රසිද්ධ කේක් නිෂ්පාදන ආයතනයක් පිළිබදවයි.
 

කේක් නිෂ්පාදන අමුද්‍රව්‍යවල නිෂ්පාදිත දිනය හා කල්ඉකුත්වීමේ දින ඇතුලත් විදේශීය ලේබල් ඉවත් කර වෙනත් ලේබල් අලවා වෙළදපලට නිකුත් කිරීමට සැරසෙමින් සිටියදී මෙම ස්ථානය හිරු සී.අයි.ඒ.ලබාදුන් තොරතුරු මත පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබුවා.

එහිදී ටොන් 17 ½ ක, රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමකින් යුතු කල් ඉකුත්ව තිබූ කේක් හා බේකරි අමුද්‍රව්‍යවලට මුදා තැබුනා.

මේ සිද්ධියෙන් පසු අදාළ ආයතනය සිය ව්‍යාපාරික නාමය වෙනස් කරන බව පුවත්පත් දැන්වීමක් මඟින් ප්‍රසිද්ධ කර තිබුණා.

අප ඒ පිළිබඳව එහි සාමාන්‍යාධිකාරීවරයාගෙන් විමසුවා.

මේ මස පළමුවැනිදා මුද්‍රා තැබු කල් ඉකුත් වූ භාණ්ඩ තොගය අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් ධම්මිකා බණ්ඩාර මහත්මියගේ අධීක්ෂණය යටතේ විනාශ කිරීම සඳහා රැගෙන ගියා.

එම කල් ඉකුත් වු භාණ්ඩ තොගය කලගෙඩිහේන කසල බහාලුම් අංගනයේදී භූමිතෙල් දමා වෙනත් කසල සමග මිශ්‍ර කොට මෙලෙස විනාශ කරනු ලැබුවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,311 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  962 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,539 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,500 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,881 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,408 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,529 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  919 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,631 Downloads



Top 10 Commenters

Latest Comments

Top