Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
25
නුගේගොඩ අනුලා විදුහල්පතිනිය ධුරයෙන් ඉවතට - කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අනුලා විද්‍යාලයට

- නුගේගොඩ අනුලා විදුහල්පතිනිය ධුරයෙන් ඉවතට - කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අනුලා විද්‍යාලයටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,971 Views
නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය සිදුකල බවට පැවසෙන අක්‍රමිකතා රැසක් පිළිබදව හා අදාල විගණනය සිදුකල නිලධාරීන්ට බලපෑම් කරමින් පැවැත්වූ උද්ඝෝෂණ පිළිබදව අප දිගින් දිගටම තොරතුරු වාර්තා කළා.

ඒ අනුව ඇයව එම විදුහලේ විදුහල්පති ධූරයෙන් ඉවත් කර කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අනුලා විද්‍යාලයට පත්කර එවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි ජයනි ප්‍රිශංගිකා මහත්මියට එල්ල වූ මූල්‍යමය අක්‍රමිකතා ඇතුලු චෝදනා රැසක් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මාස 02 කට අධික කාලයක් විමර්ශනයක් සිදුකළා.
 

විගණනයේදී ඇය සිදුකල බවට පැවසෙන බරපතල අක්‍රමිකතා රැසක් පිළිබදව තොරතුරු හෙළිවූ අතර අප එය වාර්තා කිරීමත් සමග අප ආයතනයට හා විගණන නිලධාරීන්ට විරෝධය පලකරමින් අනුලා විද්‍යාලයේ ශිෂ්‍යාවන්ගේ දෙමාපියන් අතලොස්සක් හා ආදිශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් පිරිසක් පාසල ඉදිරිපිට දින දෙකක් විරෝධතාවයේ නිරත වුණා.

මේ අතර දූෂීත කුමන්ත්‍රණය පරදා අනුලා විද්‍යාලය රැකගැනීමේ විශේෂ අනුශාසක සමුළුවක් යන මැයෙන් අනුලා විද්‍යාලය රැකගැනීමේ සංවිධානය අද නුගේගොඩ සිරිධම්මාරාමයේදී රැස්වීමක් පැවැත්වුවා.

කෙසේ වෙතත් ජයනි ප්‍රිශංගිකා මහත්මියව නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පති ධූරයෙන් ඉවත්කර එම ධූරය සදහා කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වූ අනෝමා දහනායක මහත්මිය පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අද කටයුතු කළා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු සදහා පත්වීම් ලිපි ලබාදීමේ උත්සවයේදී මේ සදහා වන පත්වීමේ ලිපිය අනෝමා දහනායක මහත්මිය වෙත ලබාදී තිබෙනවා.

විගණන නිලධාරීන්ට බලපෑම් සිදුකරමින් පැවති උද්ඝෝෂණ සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීද මෙලෙස අදහස් පලවුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,874 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  774 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,312 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,991 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,678 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,570 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top