Depraved David Buchanan නැමැති පුද්ගලයා Rhodesian Ridgeback නම් මාස 10ක් වයසැති තම සුනඛයා සමඟ විකෘති ලිංගික ක්‍රියාවක යෙදුණු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එංගලන්තයේ වාසය කරන මොහු විසින් අසැබි වීඩියෝවක් නරඹන අතර මෙම ක්‍රියාව සිදුකර ඇති අතර එය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබෙනවා.
කෙසේ නමුත් මෙම වීඩියෝව ස්වයංක්‍රීයවම i-Cloud වෙත Upload වී ඇති අතර ඔහුගේ පෙම්වතිය විසින් එය නැරඹීමෙන් මහත් කම්පනයට පත්වී තිබෙනවා. පෙම්වතිය මෙය දැක ඇත්තේ දෙදෙනාටම i-Cloud ගිණුම නැරඹීමේ හැකියාව ඇති නිසාවෙනුයි.
වීඩියෝව දැකීමෙන් කම්පනයට පත් පෙම්වතිය මේ පිළිබඳව පොලිසියට දුරකථනයෙන් දැණුම් දී ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු පවසා ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් ලැජ්ජාවට පත්වන බවයි.