Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
25
ලංගම බසයක් හා වෑන් රථයක් ගැටී, A9 මාර්ගයේ සිදුවූ මාරක අනතුරින් මරු වැළඳගත් එකම පවුලේ සිව් දෙනා ගමක් හඬවයි - Video & Photos

- ලංගම බසයක් හා වෑන් රථයක් ගැටී, A9 මාර්ගයේ සිදුවූ මාරක අනතුරින් මරු වැළඳගත් එකම පවුලේ සිව් දෙනා ගමක් හඬවයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

22,318 Views
අනතුරින් පසු බසය හා වෑන්රථය ගිනි තැබුවේ ඇයි?
 
වවුනියාවේ ඕමන්ත ප්‍රදේශයේදී සිදු වූ අනතුරෙන් පසුව බස් රථය හා වෑන් රථය ගිනි ගත්තේ කිසියම් පිරිසක් විසින් ගිනි තැබීම නිසා බවට පොලිස් පරීක්ෂණවලදී හෙළි වීමත් සමග වවුනියාව ඕමන්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු ඊයේ (24දා) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
මෙම අනතුරෙන් මිය ගිය පස්දෙනාම වෑන් රථයේ ගමන් කළ අය වන අතර ඔවුන්ගෙන් හතර දෙනෙක්ම එකම පවුලේ අයයි.

කොළඹ වැල්ලවත්තේ පදිංචි ආරුමුගම් දේවරාජ් (63), දේවරාජා සුගන්ධිනී (51) දේවරාජා සුදර්ශන් (30) රාමලිංගම් සෝමසුන්දරම් (82) යන එකම පවුලේ හතරදෙනාද වෑන් රථයේ රියැදුරු වන විජයකුමාර් රොෂන්තන් (25) නමැත්තාද මේ අනතුරෙන් මියගොස් තිබෙනවා.
 
මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු වවුනියාව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර ඔවුන්ගේ ඥාතීන් පැමිණීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පැවැත්වීමට නියමිතව තිබුණා.

සිද්ධිය වන අවස්ථාවේදී බස් රථය වවුනියාවේ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කර ඇති අතර, බස් රථයේ රියදුරුද තුවාල ලබා මේ වන විට රෝහල් ගතකර ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,302 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  961 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,517 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,499 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,879 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,403 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,519 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  918 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,627 Downloads



Top 10 Commenters

Latest Comments

Top