Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
24
25 දෙනෙකු තුවාල ලබා 5 දෙනෙකුට මරු කැදවමින් සිදුවූ ඕමන්තේ රිය අනතුරෙන් පසුව බස් රථයේ සහ වෑන් රථයේ ඇති වූ ගින්න ගැන පොලිසියට සැකයක් - Video

- 25 දෙනෙකු තුවාල ලබා 5 දෙනෙකුට මරු කැදවමින් සිදුවූ ඕමන්තේ රිය අනතුරෙන් පසුව බස් රථයේ සහ වෑන් රථයේ ඇති වූ ගින්න ගැන පොලිසියට සැකයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,277 Views
මහනුවර - යාපනය ඒ - 9 මාර්ගයේ ඕමන්ත - පනික්කර්නිරාවි ප්‍රදේශයේ 5 දෙනෙකුට මරු කැදවමින් සිදුවූ රිය අනතුරෙන් පසුව බස් රථයේ සහ වෑන් රථයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අනතුරෙන් පසු බස් රථයට සහ වෑන් රථයට කිසියම් පිරිසක් ගිනි තැබුවේ ද නැතිනම් එම අවස්ථාවේදී ගින්නක් හට ගත්තේ ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි ඕමන්තේ පොලීසිය සඳහන් කළේ.

ශ්‍රී ලංගම බස් රථයක් සහ ජීප් රථයක් මුහුණට මුහුණලා ගැටී ඊයේ රාත්‍රියේ සිදුවූ අනතුරකින් පස්දෙනෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කරනු ලැබුවා.
 

අප වාර්තාකරු සඳහන් කළේ තුවාලකරුවන් පිටතට ගැනීමට උත්සාහ කරන අවස්ථාවේදී බස් රථයේ සහ ජීප් රථයේ ගින්නක් හට ගත් බවයි.

සිද්ධියෙන් මිය ගියේ ජීප් රථයේ ගමන් කළ පුද්ගලයන් හතරදෙනෙකු සහ කාන්තාවක් වන අතර, මොවුන් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මීට අමතරව ජීප් රථයේ ගමන් ගත් තවත් එක් කාන්තාවක් තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඔවුන් යාපනය සිට වැල්ලවත්ත ප්‍රදේශයට පැමිණෙමින් සිටියදී මෙම අනතුරට මුහුණදී තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේදී බස් රථය වවුනියාවේ සිට පේදුරුතුඩුව දක්වා ගමන් කර ඇති අතර, බස් රථයේ රියදුරුද තුවාල ලබා මේ වන විට රෝහල් ගතකර ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  1,874 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  774 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  16,312 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  3,991 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,678 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,692 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  8,570 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,186 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  857 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,531 Downloads



Top 10 Commenters

Latest Comments

Top