"කොක්ටෙල්" චිත්‍රපටය හරහා සිනමාවට පැමිණි ඩියානා පේන්ට් කියන්නේ මේවන විට බොලිවුඩයේ අවධානය දිනාගත් චරිතයක්.
වෘත්තිය මට්ටමේ නිරූපණ ශිල්පිනියක්වන ඩියානා ඇගේ කුළුඳුල් චිත්‍රපටය වූ කොක්ටෙල් සිනමාපටයෙන් පසුව බොහෝ කාලයක් සිනමාවෙන් ඈත් ව සිටියා.
නමුත් පසුගිය වසරේ නැවතත් චිත්‍රපට කිහිපයකටම රංගන දායකත්ව සැපයූ ඩියානා විදෙස් පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණේ නිරූපණ ක්ෂේත්‍රයට සිනමා ක්ෂේත්‍රයට වඩා වැඩි ඉඩක් ලබා දෙන බවයි.
එසේම සිනමා ක්ෂේත්‍රය සහ නිරූපණ යන ක්ෂේත්‍ර දෙකම වර්ථමානයේදී තමාට අඹ්හියෝගයක් බවත්‍ය් ඇය වැඩි දුරටත් පවසා තිබුණා.