Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
24
රන්ජන්ගේ කටහඬ පරීක්ෂාව ගැන රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණයට ලියූ ලිපිය

- රන්ජන්ගේ කටහඬ පරීක්ෂාව ගැන රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණයට ලියූ ලිපියHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,786 Views
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ කටහඬ පරීක්ෂාව පිළිබඳව සකස් කර ඇති අවසන් වාර්තාව රැගෙන යන ලෙස රසපරීක්ෂක දෙපාර්තමේන්තුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද පෙරවරුවේ ඒ පිළිබඳව අධිකරණයට ලිපියකින් දැනුම් දුන් බවයි.

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඔහුගේ දුරකථන හඬපටවලට අදාළව කටහඬ පරීක්ෂාවක් සිදුකරනු ලැබුවේ පසුගිය හත්වනදායි. ඊට අදාළ වාර්තාව පසුගිය සිකුරාදා අවසන් කළ බව රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා කියා සිටියා.

විනිසුරුවරුන් කිහිපදෙනෙකු සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පැවැත්වූ දුරකථන සංවාදවල ඔහුගේ කටහඬ ස්ථිර වශයෙන්ම තහවුරු කරගැනීමටයි අධිකරණ නියෝගයක් අනුව මෙම කටහඬ පරීක්ෂාව සිදුකරනු ලැබුවේ.

එම පරීක්ෂණයට අනුව දුරකථන සංවාදවල කටහඬ රන්ජන් රාමනායකගේ බවට තහවුරු වී ඇති බවයි වාර්තාවන්නේ.

විනිසුරුවරුන්ට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,131 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  897 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  17,641 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,346 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,802 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,773 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,007 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,390 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  896 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,609 Downloads



Top 10 Commenters

Latest Comments

Top