Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
23
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීන ගායන ශිල්පි සෝමසිරි මැදගෙදර මහත් සිත්වේදනාවෙන් සහ දැඩි කලකිරීමකින්ලු - Photo

- මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීන ගායන ශිල්පි සෝමසිරි මැදගෙදර මහත් සිත්වේදනාවෙන් සහ දැඩි කලකිරීමකින්ලු - PhotoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,889 Views
ප්‍රවීන ගායන ශිල්පි සෝමසිරි මැදගෙදර මහතා පසුගිය ජනවාරි 13දා සිට මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබනවා.

එහි සිටින සෝමසිරි මැදගෙදර මහතා මහත් සිත්වේදනාවෙන් සහ දැඩි කලකිරීමකින් සිටින බව ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා සඳහන් කරනවා.

සිය මුහුණු පොතේ සටහනක් තබමින් ඒ මහතා මෙලෙස සඳහන් කළා.

"මහරගම අපේක්ෂා රෝහලේ පසුගිය ජනවාරි 13දා සිට නේවාසිකව ප්‍රතිකාර ලබන ගායන ශිල්පි සෝමසිරි මැදගෙදර සොයුරා මහත් සිත්වේදනාවෙන් සහ දැඩි කලකිරීමකින් අද මට කතා කරා...ඒ ඔහුගේ දක සැප බලන්නටවත් කලා කේෂ්ත්‍රයේ බොහෝ අයට අමතක වී ගොස් ඇති නිසා.
මිල මුදලින් ආධාර නොකලත් ගිලන් වී රෝහල් ගතවූවිට දක සැප බැලීමට යාමත් රෝගියාගේ හිතට කොච්චර ශක්තියක්ද කියලා හිතෙන්නේ ලෙඩක් දුකක් හැදුනට පස්සෙ. ඒ සතුට ඔහුට හිමිවෙලා නෑ.
සෝමසිරි කියන්නේ පුහු මාන්නයෙන් හිස උදුම්මා නොගත් ඉතා නිහතමානි අවංක කලාකරුවෙක්. පොලොවෙ පය ගහලා ජීවත්වුනු මනුස්සයෙක්.
අපි හැමෝම එතුමාට ඉක්මන් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරමු.
අඩු වශයෙන් මෙයවත් ඔහුගේ හිතට සතුටක් ගෙන දේවි."



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  2,305 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  962 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  18,524 Downloads

Sihina Sithumsara - Chandrathilaka Dissanayake
Sihina Sithumsara
Chandrathilaka Dissanayake
⤵  4,499 Downloads

Sanasenne Kohomada Man - Anupama Gunasekara
Sanasenne Kohomada Man
Anupama Gunasekara
⤵  3,881 Downloads

Nil Denuwan - Manukala
Nil Denuwan
Manukala
⤵  2,841 Downloads

Wenweela - Rumesh & Dilantha
Wenweela
Rumesh & Dilantha
⤵  9,408 Downloads

Seetha Santhosaye - Sajitha Anuththara Anthony
Seetha Santhosaye
Sajitha Anuththara Anthony
⤵  4,523 Downloads

Priye Priye - Geesara Wijekoon
Priye Priye
Geesara Wijekoon
⤵  919 Downloads

Oba Ewi Soyala - Inoka Priyadarshani fr Colvin Wanigasekara
Oba Ewi Soyala
Inoka Priyadarshani fr Colvin Wanigasekara
⤵  1,628 Downloads



Top 10 Commenters

Latest Comments

Top